ඔව් යාළුවා ,,,මේ තෙඩ් එක යට ගියාවේ බන්
මගේ මූඩ් එක අප්සට් වුනා
මරණය කියන දේ ගැන
මේ තරම් දුකක් දැනුනේ අද
හිහි ටිකක් නිදිමැරුවහම අප්සෙට් යනව තමයි.මේ දවස් දෙක තුනේ මං වේලස්සනින් ගියත් එක්ක හැබැයි
සමහරවිට වයිරස් එකක් වෙන්න ඇති
![]()
ත්රෙඩ් 2 එකේදි සහ ත්රෙඩ් 3 එකේදි.. මට සුභපැතුව හැම දෙනාටම ගොඩාක් ස්තූතියි.. එක එක්කෙනා ක්වෝට් කරන්න බැරි උනාට සමා වෙන්න...
අපි යන්නයි කියලා හදන්නෙ..
සුභ රාත්රියක් හැමදෙනාටම..
ජයවේවා !!!


ammatasiri aiye...................pissu hade...................
![]()


e mona magulakatada uba pissu hadaganne?මේ තෙඩ් එක යට ගියාවේ බන්
මගේ මූඩ් එක අප්සට් වුනා
මරණය කියන දේ ගැන
මේ තරම් දුකක් දැනුනේ අද





මමත් දන්නේ අදයි මල්ලී ,,,thnks aiya dammata mama adai vistare danne......................
pau.................![]()

