2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    0098.gif
    0098.gif
    0098.gif
    0098.gif
    0098.gif
    0098.gif
    0098.gif
    0098.gif
    0098.gif
    0098.gif
    0098.gif
    0098.gif
    0098.gif
    0098.gif
    0098.gif
    0098.gif
    0098.gif
    0098.gif
    0098.gif
    0098.gif
    0098.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සහෝදර ,,සහෝදරියෝ හැමදෙනාටම
    මාගේ හදපිරි ස්තුතිය ,,,
    .....සෑමදාම ඉදිමු මෙලෙසින් මිතුදමින් යහමින් බැදී .....

    :yes::yes::yes::yes::yes::yes:
    :):):):):):):):):):)
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    සහෝදර ,,සහෝදරියෝ හැමදෙනාටම
    මාගේ හදපිරි ස්තුතිය ,,,
    .....සෑමදාම ඉදිමු මෙලෙසින් මිතුදමින් යහමින් බැදී .....

    :yes::yes::yes::yes::yes::yes:
    :):):):):):):):):):)

    attatama aiye..........:yes::yes::yes:
    aniwa..................:yes::yes::yes::)
    :love::love::love:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කිඹුලා සැසා... උඹල දෙන්න නියමෙට ෂෝ එක කලා... අද සම්පූර්ණයෙන්ම එන්න බැරි උනාට දුකයි බන්... මොනා කරන්නද... යාලුවෙක්ගෙන් ඩොන්ගල් එකක් අරගෙන සෙට් වෙන්ඩ හිටියෙ... කරුමෙකට ඒකත් වැඩ කරන්නෙ නැතුව ගියා... ෆෝන් එක ගහල තමයි නෙට් ආවෙ... අපි හැමෝම හැමදාම ෆන් එකක් අරන් හිටිය... අපි දැන් එකම පව්ලක අය වගේ... හැමෝගෙම දෙවනි ගෙදර දැන් එළකිරිය වෙලා ඉවරයි....

    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සහෝදර ,,සහෝදරියෝ හැමදෙනාටම
    මාගේ හදපිරි ස්තුතිය ,,,
    .....සෑමදාම ඉදිමු මෙලෙසින් මිතුදමින් යහමින් බැදී .....

    :yes::yes::yes::yes::yes::yes:
    :):):):):):):):):):)
    අනිවා
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    කිඹුලා සැසා... උඹල දෙන්න නියමෙට ෂෝ එක කලා... අද සම්පූර්ණයෙන්ම එන්න බැරි උනාට දුකයි බන්... මොනා කරන්නද... යාලුවෙක්ගෙන් ඩොන්ගල් එකක් අරගෙන සෙට් වෙන්ඩ හිටියෙ... කරුමෙකට ඒකත් වැඩ කරන්නෙ නැතුව ගියා... ෆෝන් එක ගහල තමයි නෙට් ආවෙ... අපි හැමෝම හැමදාම ෆන් එකක් අරන් හිටිය... අපි දැන් එකම පව්ලක අය වගේ... හැමෝගෙම දෙවනි ගෙදර දැන් එළකිරිය වෙලා ඉවරයි....

    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif

    super.gif
    super.gif
    super.gif
    gud n8 macho...............:):)
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම කැපුනා.
    :):):)
    අහන් හිටපු, අහන් ඉන්න, හොරෙන් අහන ඔක්කොටොම සුභ රාත්‍රියක්
    :D:D:D
     
    Status
    Not open for further replies.