2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

Status
Not open for further replies.

Nadsa

Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    ehjgpy.gif
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඇත්තටම රේඩියෝ ස්ටාර් එකට තේරුන සාමාජිකයන් 10 දෙනාටම
    මගේ හද පිරි ස්තූතිය මම පුද කරනවා...
    ඒවගේම mජයනාතවත්
    ඒ අවස්ථාවෙදී මතක් කරනවා.....
    ත්‍රෙඩ් වලට එකතු වෙලා රේඩියෝ
    ෂෝ එකක් රන් වෙන්න දෙන සප් එකට හැමෝටම බොහොම ස්තූතියි...
    :yes::yes::yes::yes::yes::yes::yes:

    :yes::yes::yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :frown:rex 921 hamadhama awa:sorry:
    අපෝ නෑ බන්.... මම ආපුනැති දවස් ගොඩක් තිබුනා.... මට ආපහු 12වෙනිදා වෙනකම් එන්න වෙන්නෙත් නෑ....
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඇත්තටම රේඩියෝ ස්ටාර් එකට තේරුන සාමාජිකයන් 10 දෙනාටම
    මගේ හද පිරි ස්තූතිය මම පුද කරනවා...
    ඒවගේම mජයනාතවත්
    ඒ අවස්ථාවෙදී මතක් කරනවා.....
    ත්‍රෙඩ් වලට එකතු වෙලා රේඩියෝ
    ෂෝ එකක් රන් වෙන්න දෙන සප් එකට හැමෝටම බොහොම ස්තූතියි...
    :yes::yes::yes::yes::yes::yes::yes:

    :yes::yes::yes::yes:

    :lol::lol::lol:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ලිදට දැම්මොත්.

    :lol::lol::lol:

    ඔය අපූරුවට කතා කරේ........ :D:D:D මම ගියෝ.......... ගෙදර යන්න ඕන......... බුදු සරණයි............ අද දිනපු, නොදිනපු හැම කෙනාටම සුබ පැතුම්........At the end of the day, we all are winners.
    m0113.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඇත්තටම රේඩියෝ ස්ටාර් එකට තේරුන සාමාජිකයන් 10 දෙනාටම
    මගේ හද පිරි ස්තූතිය මම පුද කරනවා...
    ඒවගේම mජයනාතවත්
    ඒ අවස්ථාවෙදී මතක් කරනවා.....
    ත්‍රෙඩ් වලට එකතු වෙලා රේඩියෝ
    ෂෝ එකක් රන් වෙන්න දෙන සප් එකට හැමෝටම බොහොම ස්තූතියි...
    :yes::yes::yes::yes::yes::yes::yes:


    සිරාවට ජයා හින්ද තමා අපි ෆන් එකක් ගන්නෙ... ජයාටත් ජය වේවා....
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    171964,xcitefun-animated-flowers-congratulations.gif


    [SIZE] අද එලකිරි ස්ටාර් තරඟයෙන් ජයගත් සියලුම සහෝදරයන්ට, සියලු බාදක ස්කවි වැනි මාරක බාදක නොතකා වැඩසටහන කරගෙන ගිය සසා අයියා කිබුලා අයියටත් මනුස්සයෙක් වගේ අමාරුවෙන් උනත් කතා කල ස්කවි සහෝටත් ත්‍රෙඩ් එකේ හිටපු හොරෙන් වැඩසටහන අහපු හැමෝටමත් මාගේ ප්‍රනාමය ජය වේවා [/SIZE]
     
    Status
    Not open for further replies.