ඇත්තටම සෑහෙන්නම මහන්සියක අවසාන ප්‍රතිඵලය....
ඇත්තටම සෑහෙන්න
දෙනෙක්ගේ සහයෝගයෙන් උන දෙයක්.
සියල්ලන්ගෙම ජයග්‍රහනයක්....
ඔන්ලයින් රේඩියෝ කලාවේ අලුත් පියවරක්...
සාර්ථකව ඉදිරියට තැබීමක්..
අද ෂෝ එක අප වෙත ගෙන ආ duth කිඹුල් අයියා ට ද
සැස්ලිට් අයියා ටද
රේඩියෝ ටීම් එකේ සාමාජිකයකු විදියම මගේ උපහාරය
ඒ වගේම නින්දා ප්‍රශංසා දෙකම බලන් මේ වැඩේට අතගහපු
රී පෝස්ට් සහෝ ටද...
Thank කරනවා...
Rising Star
(nuwan buva)
1st- Nvidiya
2nd- Raththaran
EK Traveling Star
(m-jayanatha)
1st- EK travalers
2nd-saduun
EK Poem Star
(duth Kimbula)
1st- Dinushasankalapa
2n-Malinga
EK Radio Star
(Sasllit)
1st- Model Srilanka
2nd-Rcccc
EK helping Star
(0716aravinda)
1st- Ereshazz 77
2nd-Chiri Chiri Vassa
Friendship Star
(djice Cold)
1st- Crazy Buddy
2nd-Gayan kuwait
සුහ රාත්‍රියක් වේවා...






ෂෝ එක රෙකෝඩ් කලා නම් මට එවන්නකො කවුරුහරි.. ලොකු උදව්වක්..