2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    යාලුවෙක්ගෙන් ඩොන්ගල් එකක් ඉල්ලන් ආව. ඒක වැඩ කරන්නෙ නැතුව ගියා... ඊට පස්සෙ ෆොන් එකේ සිම එක ගලෝල අනිත් සිම් එක දාලා එකේ වයි ෆයි ෂෙයාර් කරල පට්ට ගේමක් දුන්න... ඊට පස්සෙ කීබෝඩ් එකේ සමහර අකුරු වැඩ නෑ... ටිකක් වෙලා ගියා ඒක හදා ගන්නත්...සේරමන්ටම හපන් මේ මගුල පට්ට ස්ලෝ:growl::growl::growl:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මට පස්සෙනේ සීන් එක ආරංචි වුණේ.. මම ෆ්‍රෙන්ඩ්ෂිප් ස්ටාර් එකේන එක වෙලා නේද.. :) බුවා මල්ලි ඇවටා එක එවනකන් මම දන්නෙ නෑ.. අද වැඩ ගොඩක හිරවෙලා හිටියෙ.. ඒත් මෙච්චර ලස්සන අවසානයක් තියෙනව කියල දන්නව නම් මම මොන වැඩේ තිබුණත් එනව.. කොල්ලො ටික සෑහෙන්න මහන්සිවෙලා ලස්සනට වැඩේ කරල තියෙනවා.. මට ෂෝ එකවත් අහන්න බැරිවුණානේ.. :( ෂෝ එක රෙකෝඩ් කලා නම් මට එවන්නකො කවුරුහරි.. ලොකු උදව්වක්..

    congratz aiye.............:):)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඉතින්....
    සුබ රාත්‍රියක් වෙවා අනාත තට්ට කුකුළනි...........!!!!
    තොපිට මොන රේඩියෝ ද???????????????

    super.gif
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    mata karana lokuma udawwa thma puluwannam hamadama rock song ekak
    aduma gane ekakwath play karana eka:yes:.

    rock song ekak ahanna gamaya hari
    blacka hari ,hovi hari karanakam enna bae:no:
    mokadha hama style ekakma priyakarana kattiya radio ahana nisa:yes:.ethkota thwa kattiya thread walata ewi:cool:.
    mama yanwa machanla ehnam good night okkotama:).

    11.gif
    mage adhasa kiwwe thrahawenna epa
    11.gif

    රොක් දීපියව්කෝ :yes::yes::yes::yes:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    යාලුවෙක්ගෙන් ඩොන්ගල් එකක් ඉල්ලන් ආව. ඒක වැඩ කරන්නෙ නැතුව ගියා... ඊට පස්සෙ ෆොන් එකේ සිම එක ගලෝල අනිත් සිම් එක දාලා එකේ වයි ෆයි ෂෙයාර් කරල පට්ට ගේමක් දුන්න... ඊට පස්සෙ කීබෝඩ් එකේ සමහර අකුරු වැඩ නෑ... ටිකක් වෙලා ගියා ඒක හදා ගන්නත්...සේරමන්ටම හපන් මේ මගුල පට්ට ස්ලෝ:growl::growl::growl:

    apalai bota ada ehenam.................:(:confused::confused:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මට පස්සෙනේ සීන් එක ආරංචි වුණේ.. මම ෆ්‍රෙන්ඩ්ෂිප් ස්ටාර් එකේන එක වෙලා නේද.. :) බුවා මල්ලි ඇවටා එක එවනකන් මම දන්නෙ නෑ.. අද වැඩ ගොඩක හිරවෙලා හිටියෙ.. ඒත් මෙච්චර ලස්සන අවසානයක් තියෙනව කියල දන්නව නම් මම මොන වැඩේ තිබුණත් එනව.. කොල්ලො ටික සෑහෙන්න මහන්සිවෙලා ලස්සනට වැඩේ කරල තියෙනවා.. මට ෂෝ එකවත් අහන්න බැරිවුණානේ.. :( ෂෝ එක රෙකෝඩ් කලා නම් මට එවන්නකො කවුරුහරි.. ලොකු උදව්වක්..

    උඹව එවෙලේ හෙව්වයි කියහන්කෝ
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    mata karana lokuma udawwa thma puluwannam hamadama rock song ekak
    aduma gane ekakwath play karana eka:yes:.

    rock song ekak ahanna gamaya hari
    blacka hari ,hovi hari karanakam enna bae:no:
    mokadha hama style ekakma priyakarana kattiya radio ahana nisa:yes:.ethkota thwa kattiya thread walata ewi:cool:.
    mama yanwa machanla ehnam good night okkotama:).

    11.gif
    mage adhasa kiwwe thrahawenna epa
    11.gif

    මම නම් වැඩිය රොක් වලට ආස නෑ... මම කැමති සොෆ්ට් රොක් වලට... හැම දෙනාගෙම කැමැත්ත වෙනස්නෙ... නියම අදහසක් සහෝ... ඒ ගැන කස්ටිය සලකල බලයි...
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    uba nam lidhama thma hoyanne:eek:
    hitapan heta idan ubwa allgannwa:yes:
    jaynthta podi niwadumak demu pawne appa:D

    එල වැඩෙ... හෙට මූව ලිදට දාපන්.... මම හෙට එන්ඩ හම්බෙන් නැහැ... හෙට නයිට් ශිෆ්ට් එක... අනිද්දට මාත් එන්නම් සපෝට් එකට
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මට පස්සෙනේ සීන් එක ආරංචි වුණේ.. මම ෆ්‍රෙන්ඩ්ෂිප් ස්ටාර් එකේන එක වෙලා නේද.. :) බුවා මල්ලි ඇවටා එක එවනකන් මම දන්නෙ නෑ.. අද වැඩ ගොඩක හිරවෙලා හිටියෙ.. ඒත් මෙච්චර ලස්සන අවසානයක් තියෙනව කියල දන්නව නම් මම මොන වැඩේ තිබුණත් එනව.. කොල්ලො ටික සෑහෙන්න මහන්සිවෙලා ලස්සනට වැඩේ කරල තියෙනවා.. මට ෂෝ එකවත් අහන්න බැරිවුණානේ.. :( ෂෝ එක රෙකෝඩ් කලා නම් මට එවන්නකො කවුරුහරි.. ලොකු උදව්වක්..

    12න් පස්සේ or Tomorrow ලැබෙන්න සලස්වන්නම්...
    එල එල අපේ සුභපැතුම් සහෝ....

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    congratz aiye.............:):)
    බොහොම ස්තුතියි මලයා.. :yes:

    උඹව එවෙලේ හෙව්වයි කියහන්කෝ
    මම දන්නෙ නැහැ අරවින්දයො සීන් එක.. වෙනද මම නිකමට හරි හොට දාලා යන්න එනවා රෑ 10ට විතර මේ පැත්තට.. කරුමෙ කියන්නෙ අද වැඩ ගොඩක හිරවුණා බං.. හෙලවෙන්න විදියක් තිබුණෙ නෑ.. ඒ ටික ඉවර කරනකොට එකොළහත් පහු.. ඊට පස්සෙ තමා මේ පැත්තට ආවෙ.. ඔය අතරෙ බුවා මලයා මට මැසේජ් එකක් එව්වා ඇවටා එක කියලා.. ඊට පස්සෙ තමා මම හොයල බැලුවෙ..

    12න් පස්සේ or Tomorrow ලැබෙන්න සලස්වන්නම්...
    එල එල අපේ සුභපැතුම් සහෝ....

    බොහොම ස්තුතියි රන්දිකයා.. ෂෝ එක එවන්න පුළුවන් නම් ලොකු උදව්වක් මචං.. :yes:
     
    Status
    Not open for further replies.