බලපංකො මලයා මට රේඩියෝ ෂෝ එක අහන්න බැරිවුණානේ..මම ෆ්‍රෙන්ඩ්ෂිප් ස්ටාර් එකෙන් එක වෙලා කියලා ඔයා කියනකන් දන්නෑ.. කොහොම වුණත් බොහොම ස්තුතියි මට වෝට් කරපු හැමෝටම.
Congratz බඩියා

බලපංකො මලයා මට රේඩියෝ ෂෝ එක අහන්න බැරිවුණානේ..මම ෆ්‍රෙන්ඩ්ෂිප් ස්ටාර් එකෙන් එක වෙලා කියලා ඔයා කියනකන් දන්නෑ.. කොහොම වුණත් බොහොම ස්තුතියි මට වෝට් කරපු හැමෝටම.

congratz machan![]()
![]()
![]()
කෝරලේමහත්තයා;13999907 said:congratz..![]()
ඇත්තටම සෑහෙන්නම මහන්සියක අවසාන ප්‍රතිඵලය....
ඇත්තටම සෑහෙන්න
දෙනෙක්ගේ සහයෝගයෙන් උන දෙයක්.
සියල්ලන්ගෙම ජයග්‍රහනයක්....
ඔන්ලයින් රේඩියෝ කලාවේ අලුත් පියවරක්...
සාර්ථකව ඉදිරියට තැබීමක්..
අද ෂෝ එක අප වෙත ගෙන ආ duth කිඹුල් අයියා ට ද
සැස්ලිට් අයියා ටද
රේඩියෝ ටීම් එකේ සාමාජිකයකු විදියම මගේ උපහාරය
ඒ වගේම නින්දා ප්‍රශංසා දෙකම බලන් මේ වැඩේට අතගහපු
රී පෝස්ට් සහෝ ටද...
Thank කරනවා...
Rising Star
(nuwan buva)
1st- Nvidiya
2nd- Raththaran
EK Traveling Star
(m-jayanatha)
1st- EK travalers
2nd-saduun
EK Poem Star
(duth Kimbula)
1st- Dinushasankalapa
2n-Malinga
EK Radio Star
(Sasllit)
1st- Model Srilanka
2nd-Rcccc
EK helping Star
(0716aravinda)
1st- Ereshazz 77
2nd-Chiri Chiri Vassa
Friendship Star
(djice Cold)
1st- Crazy Buddy
2nd-Gayan kuwait
පැටියා;13999981 said:Congratz බඩියා![]()
බලහං මට අද ෂෝ එක අහන්න බැරිවුණානේ.. 
පැටියා;13999981 said:Congratz බඩියා![]()
ලොක්කා.. අන්තිම 10ට ආව කියන්නේ ඉතින් දිනුම් වගේ තමයි

