ඩොක්ටර්ස් කාර් පාස්” (නිර්නාමිකයි)

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඇයි බං ඕක අනිත් එවුන් ප්‍රශ්නයක් කොරන් තියෙන්නේ?

    ආතල් ඒකට.
    දෙපැත්තට බෙදිලා ගහ ගන්න එක ආතල්. හීනමාන අනශ්‍යතා සපුරගන්න පුලුවන්.

    බන ප්ලේලිස්ට් එකක් දෙන්නද අහන්න අන්කල්?

    හැම රස්සාවම එකයි කියන එක සිගිති සිත් ඇත්තෝ අඩනවට සනසන්න කිව්වට ඇත්ත වහන්න පුලුවන් යැ

    හැම රස්සාවම එකයි, කියන එක ලෞකිකව වැරදියි.
    "" "" එක වගේ නෙමෙයි, කියන එක ලෝකොත්තරව වැරදියි.
    ඔය දෙකම කියන්නේ හිත් සනසගන්න.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ආතල් ඒකට.
    දෙපැත්තට බෙදිලා ගහ ගන්න එක ආතල්. හීනමාන අනශ්‍යතා සපුරගන්න පුලුවන්.

    බන ප්ලේලිස්ට් එකක් දෙන්නද අහන්න අන්කල්?

    හැම රස්සාවම එකයි, කියන එක ලෞකිකව වැරදියි.
    "" "" එක වගේ නෙමෙයි, කියන එක ලෝකොත්තරව වැරදියි.
    ඔය දෙකම කියන්නේ හිත් සනසගන්න.
    උ⁣බේ අනවරත අර්බුධ අනෙකකුට ලෞකිකව සැපයක්

    ------ Post added on Oct 30, 2025 at 5:36 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    hena gothrika adahas thiyana doctors la innawa. hena loku scene eken inne un :rolleyes:
    මන් හිතන් හිටියෙ මේකෙ ඉන්න ඩොකා එහෙම එකෙක් නෙවෙයි කියලා. බලද්දී ඌත් ඒ ගොඩේම එකෙක්
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,134
    22,225
    113
    ගම මහනුවරයි
    මන් හිතන් හිටියෙ මේකෙ ඉන්න ඩොකා එහෙම එකෙක් නෙවෙයි කියලා. බලද්දී ඌත් ඒ ගොඩේම එකෙක්
    u no.1 😂 u nathnam wena ewun na wage uge talks....

    mole thiyena ona ekek dannawa ... onama ekek nathi unama uwa replace wenawa kiyala kalekin :yes: