ඇයි බං ඕක අනිත් එවුන් ප්‍රශ්නයක් කොරන් තියෙන්නේ?
ආතල් ඒකට.
දෙපැත්තට බෙදිලා ගහ ගන්න එක ආතල්. හීනමාන අනශ්‍යතා සපුරගන්න පුලුවන්.
බන ප්ලේලිස්ට් එකක් දෙන්නද අහන්න අන්කල්?
හැම රස්සාවම එකයි කියන එක සිගිති සිත් ඇත්තෝ අඩනවට සනසන්න කිව්වට ඇත්ත වහන්න පුලුවන් යැ
හැම රස්සාවම එකයි, කියන එක ලෞකිකව වැරදියි.
"" "" එක වගේ නෙමෙයි, කියන එක ලෝකොත්තරව වැරදියි.
ඔය දෙකම කියන්නේ හිත් සනසගන්න.

