දින ගනනාවක් පුරා පැවති EK STAR තරගයෙන් Helping Star - Runners up ලෙසට ඊයේ දිනයේදී මාව තේරී පත් උන බව සතුටින් දන්වන ගමන්..

එළකිරි අධිපති GTRZ අයියටත්. සියලුම Moderators ලටත්. මේ තරගය සංවිධානය Repost බුවා සහෝටත්. මාව මේ තරගය සදහා යෝජනා කල සියලුම සහෝලටත්. මට Votes කරපු / නොකරපු සියලුම සහෝලටත්.
Live Radio Interview එකේදි වෙන්න ඕන සියලුම දේවල් කියාදුන් sasliit ටත්. Radio එකට මාව සම්බන්ධ කරගැනීමට FBI ගේමක් දුන් අරවින්දටත්. මා සමග සජීවීව සුහද කතා බහක යෙදුන dathkimbula සහෝටත්.
Live සෙට් වෙන්න කලින් කතා කරපු BlackList ඇතුලු EK Radio කණ්ඩායමේ සියලු දෙනාටත්. නිතර මාව දැනුවත් කරපු Awrora , nuwan buwa , mjayanatha තිදෙනාටත්.
එකී මෙකී නොකී.. නන් අයුරින් මට සහය දුන් සැමටත් මේ අවස්තාවේ චිරි චිරි වැස්ස වන මාගේ හද පිරි ස්තූතිය පුද කර සිටිනව..
*****************************************************
EK STAR AWARDS NIGHT එක අහන්න බැරි වුන අය ඉන්නවනම් මෙතනින් බාගන්න
තරග කරුවන් සියලුම දෙනාටත් උණුසුම් සුභ පැතුම්
Last edited:





