..:: Thank You All Friends ::..

ehjgpy.gif

දින ගනනාවක් පුරා පැවති EK STAR තරගයෙන් Helping Star - Runners up ලෙසට ඊයේ දිනයේදී මාව තේරී පත් උන බව සතුටින් දන්වන ගමන්..:yes:
එළකිරි අධිපති GTRZ අයියටත්. සියලුම
Moderators ලටත්. මේ තරගය සංවිධානය Repost බුවා සහෝටත්. මාව මේ තරගය සදහා යෝජනා කල සියලුම සහෝලටත්. මට Votes කරපු / නොකරපු සියලුම සහෝලටත්.
Live Radio Interview එකේදි වෙන්න ඕන සියලුම දේවල් කියාදුන්
sasliit ටත්. Radio එකට මාව සම්බන්ධ කරගැනීමට FBI ගේමක් දුන් අරවින්දටත්. මා සමග සජීවීව සුහද කතා බහක යෙදුන dathkimbula සහෝටත්.
Live සෙට් වෙන්න කලින් කතා කරපු BlackList ඇතුලු EK Radio කණ්ඩායමේ සියලු දෙනාටත්. නිතර මාව දැනුවත් කරපු Awrora , nuwan buwa , mjayanatha තිදෙනාටත්.
එකී මෙකී නොකී.. නන් අයුරින් මට සහය දුන් සැමටත් මේ අවස්තාවේ චිරි චිරි වැස්ස වන මාගේ හද පිරි ස්තූතිය පුද කර සිටිනව..
boy_scout_salute.gif

*****************************************************
EK STAR AWARDS NIGHT එක අහන්න බැරි වුන අය ඉන්නවනම් මෙතනින් බාගන්න



තරග කරුවන් සියලුම දෙනාටත් උණුසුම් සුභ පැතුම්

congrats_4.gif

 
Last edited:
  • Like
Reactions: shasheedil

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
95.gif


මට ඊයේ ‍රැ 10 ඉදන් අහන්න බැරි උනා බන්,:(
හුච් එක කනෙට් වෙන් නැතුව පිස්සු කෙලින්න ගත්තා,
දැන් ඉතින් මෙකෙන් අහන්න ඕනා,:D
එලකිරි ජය වෙවා...:):)
 
Last edited:
95.gif


මට ඊයේ ‍රැ 10 ඉදන් අහන්න බැරි උනා බන්,:(
හුච් එක කනෙට් වෙන් නැතුව පිස්සු කෙලින්න ගත්තා,
දැන් ඉතින් මෙකෙන් අහන්න ඕනා,:D
එලකිරි ජය වෙවා...:):)

උඔ ඊයෙ රෑ අහවල් එකක් කෙරුවද බං online එන්නෙ නැතුව.:frown::frown:
බලපන් අරුන් උඔව contact කරගන්න කොච්චර ඔට්‍ටු උනාද.

අපරාදෙ බං. මමත් බලන් උන්න උඔ radio එකට අන්තීම මොහොතෙ හරි කථා කරයි කියල
:eek: