ranjan කොන්ද පන තියෙන කෙනෙක්
සරිය නිතිය බෙලි කපන නිතිය කියල කෑ ගැහුවා උ








ranjan කොන්ද පන තියෙන කෙනෙක්
සරිය නිතිය බෙලි කපන නිතිය කියල කෑ ගැහුවා උ

රන්ජන් ඔය රටවල් වල හිර වෙල දුක් විදින මිනිස්සු ගැන ගොඩක් කල ඉදල හොයල බලනව ..ඔය කියන කතාව ඇත්ත වෙන්න පුලුවන් මොකද ඔය එම්බසි වල ඉන්නෙ ආන්ඩුවට ගොට්ට අල්ලන උන් නෙ ඇත්තටම ඔය එම්බසි වලින් කෙරෙන දෙයක් නෑ මිනිස්සු උන හදන්නෙ උන්ගෙ වැඩේ කරගන්න විතර යි විදේශ සේවා කාර්යන්ශය කියන එකත් කරන වැඩක් පේන්න නම් නෑ රට යන එකාගෙන් කීයක් හරි කඩා ගන්න තමා උන් බලන් ඉන්නෙ ..
..මොන පක්ශෙ උනත් රන්ජන් මේ ප්රශ්නෙදි කෙලින් කතා කරන එක වටිනව නැත්නම් ඔවා ඔක්කොම මුන් හන්ගගෙන ඉන්නව අහින්සක මිනිස්සු දුක් විදිනවා
atta tamai katawa. podi podi unskilled jobs walata giyapu ayata samahara wita loku problems tiyenawa middle east wala.
unskilled කියන්නෙ බන් ඔය house made තමයි ප්රශ්න තියෙන්නෙ අහින්සක මිනිස්සු බන් ජීවත් වෙන්න අමාරු හින්ද නෙ ඔය වගේ job වලට යන්නෙ