truth about sangeet with wayo

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    සන්ගිත්ගේ wayo band එක ගන පත්තරේ තිබ්බ කතාවක් මේ
    මුට පිස්සු කියල මටත් හිතෙන්නේ අපරාදේ සනිදප band එක දැන් වේලෙනවා
    මේ ලගදි ගිහින් බැලුව එකක් කිසිම වැඩක් නෑ
    wayo live shows ගහන්නෙ නෑ නෙ


    headline part

    yrruf.jpg


    part one

    H2XUd.jpg


    part two

    jueqA.jpg

    sunflowers new bandඑක ගහපු live show එකක් ඇහුව kaduwala අලුත් උන් කිසිම කික් එකක් නෑ අජුතය්.flash back ගන කතා කරලා වැඩක් නෑ mega blast දැක්කනේ කරපු ගොන් වැඩ මේකෙන් වෙන්නෙ ඔය අලුතෙන් අටවාගෙන ගහන music කඩ කාරයන්ට පිම්බෙන එක
    හිතට දුකයි ඒ ගන :( :(

    සනිදප live show එකක් බලන්න ගිහින් කලින් කවදාවත් එන්නෙ නෑ අපි කොල්ලො
    එත් අපි ගිය බලන්න ටිකක් බලල අව ගෙදර sangeet නැතුව නිකන් හොදි නැතුව බඩට යන බත් එක වගේ කිසිම වැඩක් නෑ sangeet කිව්වට අයින් වෙලා නෑ කියල මු එන්නෙ නෑ නෙ shows වලට ලැජ්ජාව වහගන්න බොරු කියන එක බලන්න යන උන් sangeet ඉන්නවා කියල හිතාගෙන යන්නේ

    nihal nelson ගහද්දි ඉස්සර ගහපු drum පාරවල් ගහන්න දැන් sunflower එකේ කවුද ඉන්නෙ
    super star එකෙන් අපු කුක්කෝ ටිකක් දාගෙන ඉන්නේ

    flash back එකේ අද ගහන එකා නෙවෙයි හෙට ඉන්නේ කටුනේරියේ එකෙක් දන්නා උ කියනවා
    kinsly peries එහෙමත් දැන් කැමැත්තෙන් නෙවෙයිලු sing කරන්නේ roshan එක්ක

    මේ band කැඩෙන එක කොතනින් කොහොම ඉවර වෙයිද දන්නෙ නෑ :(:(
    musical show එකක් බලන්න ගිහින් කලින් එපා වෙලා ගෙදර එන්න හිතෙන්නේ නැත්නම් එච්චරය්

    elakiri.com එකේ members ල ඇතිනේ live band අහන
    උබල මොකද මේවා ගන හිතන්නෙ


    මේවත් කවුරුත් share කරලා තියෙනව් දැක්ක නෑ

    එහෙනම් අපි මාරු උනා
    හැමෝටම තෙරුවන් සරණයි
     
    Last edited:
    • Like
    Reactions: sarpaya

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    Ya kathawa atha.. maath godak live shows ahanawa..
    iissara tharam niyama naa.. eka ekkena kedila gihillla.. charter wela wage..
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    Ya kathawa atha.. maath godak live shows ahanawa..
    iissara tharam niyama naa.. eka ekkena kedila gihillla.. charter wela wage..

    eka tamay kisi wadak nati alut un tykak dagana kisima wadak na
    band kadana eka kohen nawatida danna na

    show akak balanna gihilla epa wala gadara enna hitena eka tamay godak duka hitenne
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මේ වගේ කබ්බ ඩයල් කතාකරන්නෙ හරියට ගාන්ධර්වයො වගේ :lol:
    හිනා යනව මේව දැක්කම :yes:
    මුන්ටත් ඉතින් සංගීතකාරයො කියනවනෙ
    සල්ලි වලට සිංදු කියන උන් :shocked:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,301
    2,592
    113
    Colombo
    ඔව් බං සිරා කතාව. දැන් නම් මෙලෝ රහක් නෑ. ඉස්සර සනිදප ඔක්ටපෑඩ් කාරය එහෙම දෙනව පට්ටෙට . දැන් වැඩක් නෑ. මුන් ශෝ කරාම අපිට සින්දුත් එපා වෙනව :frown:
     

    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    සන්ගීත් නැත්නම් සනිදප මෙලො රහක් නෑ බන් ......මෙ 8 වෙනිදා අපේ ගෙවල් ගාවත් ගහනව. මොන මගුලක් කරයිද දන්නෙ නැ ....
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    isaranam flashback , sunflower kiwwama api machan book karan balanne den nam wamane yanwa
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මේ වගේ කබ්බ ඩයල් කතාකරන්නෙ හරියට ගාන්ධර්වයො වගේ :lol:
    හිනා යනව මේව දැක්කම :yes:
    මුන්ටත් ඉතින් සංගීතකාරයො කියනවනෙ
    සල්ලි වලට සිංදු කියන උන් :shocked:

    sangeet කියන්නෙ අනිත් music කඩ කාරයෝ වගේ නෙවේ
    උට හැකියාවක් තියෙනවා උපරිමයෙන්ම
    උගේ live පාරක් අහල බලපන්
    උගේ අම්ම song එක අහල බලපන්
    දැන් ඉන්න චක චැක තැටි කරකවන උන්ට වඩා හොදයි
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ

    eka tamay kisi wadak nati alut un tykak dagana kisima wadak na
    band kadana eka kohen nawatida danna na

    show akak balanna gihilla epa wala gadara enna hitena eka tamay godak duka hitenne


    මචන් ඔක්කොටම කලින් කියපන්කො උඹ wayo ෂෝ එකක් බැලුවද කියල...?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    sangeet කියන්නෙ අනිත් music කඩ කාරයෝ වගේ නෙවේ
    උට හැකියාවක් තියෙනවා උපරිමයෙන්ම
    උගේ live පාරක් අහල බලපන්
    උගේ අම්ම song එක අහල බලපන්
    දැන් ඉන්න චක චැක තැටි කරකවන උන්ට වඩා හොදයි

    ඔව් බං.. සිරා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම වැඩි‍ය live shows අහන කෙනෙක් නෙවෙ‍යි.... ඒත් දැන් ති‍යන groups ඉස්සර තරම් ලස්සනට play කරන්නේ නෑ කි‍යලා නම් පැහැදිලිවම කි‍යන්න පුලුවන්.....
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඔව් බං සිරා කතාව. දැන් නම් මෙලෝ රහක් නෑ. ඉස්සර සනිදප ඔක්ටපෑඩ් කාරය එහෙම දෙනව පට්ටෙට . දැන් වැඩක් නෑ. මුන් ශෝ කරාම අපිට සින්දුත් එපා වෙනව :frown:

    ඔව් දැන් ඉන්නේ අර ඉන්න එකා එච්චර දෙයක් බැරි එකෙක් වගේ
    තමයි අපිත් දැක්කේ සනිදප එකේ බෙර part ටික ඉස්සර ගහපු අජිත් කොල්ල වැඩඩා



    මේවා ගහන්න පුළුවන් ඉතින් sangeet ම set වෙන්න ඕනේ