මචන්ංලා මට මෙන්න මේ pic එකේ Text fields වල තියන data ටික ප්රින්ට් කර ගන්න ඕනෙ. පිංතූරෙත් එක්කම. මේකට ඩෙටා එන්නෙ ඩේට බේස් එකකින්. Picture එකේ path එක තමා database එකේ තියෙන්නෙත්. ආයෙමත් database එක access නොකර මේ තියන data ටික print කර ගන්න විදිහක් කියනවද? මේක C# windows form application එකක්. ලොකු උදව්වක් guys.. Bump එකක්වත් දාල යන්න....

