නොමිලෙ හොස්ටිං එකක් ගන්න

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    නොමිලෙ හොස්ටිං එකක් ගන්න

    ොඩක් අය අහල තිබුන ොස්ටිං එකක් ගන්නෙ ොමද කියල.. මම කියන්න යන්නෙ acidlk එකෙන් ොස්ටිං ගන්න හැටි. ොස්ටිං ටිකක් ොදයි ොකද ලංකාවෙ එකක් නිසා සෝට් ගන්නත් ේසියි

    ොමිලෙ සගෙවලත් ගන්න පුලුවන්. අපි ොමිලෙ 1ක් හදන හැටි බලමු..
    1gb space
    40 gb monthly bandwidth ඔබාට කෙන් ොමිලෙ ගන්න පුලුවන්


    ගොඩක් අයට තියන ගැටලුව තමයි කොහොමද හොස්ටින් සයිට් එකක රෙජිස්ටර් වෙන්නෙ කියල.. මම අද කියන්න යන්නෙ අපේ ඇසිඩ් එල්කේ හොස්ටින් ගන්නෙ කොහොමද කියල..
    tongue.gif


    මුලින්ම ඔයා කරන්න යන සයිට් එක ‍මොකක්ද කියන එක තීරනය කරන්න. ඊට පස්සෙ පුලුවන්නම් ඩොමෙන් කම්පැනි එකකින් ඩොමෙන් එකක් ගන්න.. නැතිනම් ඔබට නොමිලේම you.acidlk.com වැනි සබ් ඩොමේන් එකක් ගන්න පුලුවන්..

    මුලින්ම ඔයා මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඕන.. මම ඒ පේජ් එකේ ලින්ක් එක කෙලින්ම දෙන්නම්‍කෝ..


    ***** DO not Spam*******

    මෙන්න මේ ලින්ක් එකට ගිහින් එන ෆෝරම් එක පුරවන්න.. ඊමේල් ඇඩ්රස් එක වලංගු එකක් දෙන්න මොකද කන්ෆර්ම් ඊමේල් එකක් එන්නෙ ඒකට..
    දැන් ඔක්කොම පුරවල රෙජිස්ටර් දෙන්න..

    ඊට පස්සෙ ඔයා දුන්නු
    ඊමේල් එකට කන්ෆර්ම් ඊමේල් එකක් එයි .. ඒකෙ තියන ලින්ක් එක ක්ලික් කලාම කන්ෆර්ම් වෙනවා..

    ඊට පස්සෙ ඒ ලින්ක් එකෙන් ඔයාව සී පැනල් එකට ගේනවා..




    bdivt.png


    දැන් Create New එක ක්ලික් කරන්න..
    hs5ub.png

    මෙතනදි ඔයා හොස්ටින් ප්ලෑන් එක තොරගන්න.. ගෙවල ගන්න එකද නොමිලෙ ගන්න එකද කියල.. නොමිලෙ එක ගන්නවනම් Free ‍තෝරල Select ක්ලික් කරන්න

    ඊට පස්සෙ මේ වගේ අකවුන්ට් හදන පේජ් එකට ගේනවා.
    smile.gif

    96rs2.png



    මෙතන.. ඩොමෙන් එකක් අරගෙන තියනවනම් උඩින් ඩොමෙන් කියන එක තොරන්න. නැත්තන් සබ් ඩොමෙන්ම තියෙන්න අරින්න.. ඊට පස්සෙ එයාගෙ සයිට් එකට කැමති නමක් තොරගන්න.. ඒ තොරගන්න නම එන්නෙ (ඔයාතෝරපුනම.acidlk.com / ex. siripala.acidlk.com)ඔන්න ඔය විදියට.. ඊට පස්සෙ පාස්ව්ර්ඩ් සහ කැප්චා කොඩ් එක ගහල ක්‍රියේට් කිලික් කරන්න.. දැන් ඔයාගේ ඩොමේන් එක හැදිල ඉවරයි.. ඔයා හදපු ඩොමෙන් එකට ගිහින් බලන්න ඒක වැඩ ඇති..

    අපි පස්සෙ ලිපියකින් බලමු කොහොමද හදපු ඩොමෙන් එකට වෙබ් සයිට් එකක් පහසුවෙන් හදන්නෙ කියල
    biggrin.gif
    wink.gif


    මොකක් හරි තේරුනේ නැත්තං අහන්න

    ගෙවල ගන්න එක ගත්තොත් පේපැල් වලින් ගෙවන්න පුලුවන්.. පේ පැල් ‍එකෙන් පේමන්ට් සිකිර් කරල තියෙන්නෙ
    shy.gif

    ගෙවන ප්ලෑන් එක මාස 3 ට නොමිලෙ ගන්න පුලුවන් මේ කූපන් එකෙන් FREEFORMONTH
    ආපහු සීපැනල් එකට ලොග් වෙන්න ඕනනම් cpanel.acidlk.com කියන ලින්ක් එක බාවිතා කරන්න.. ඔබේ ඊමේල් සහ පාස්වර්ඩ් ලබාදී ලොග් වන්න
    ඔබ සබ්ඩොමේන් එකක් භාවිතා කරයිනම් .. මුලට www. භාවිතාකරන්න

    ex. ****** Do not Spam******
    මේ නොමිලේ දෙන හොස්ටින් ප්ලෑන් සහ සබ් ඩොමේන් එක ඔබට ජීවිත කාලයටම නොමිලෙ ලැබෙනවා


    ___________________

    new post

    api ඉගෙනගත්තා කොහොමද හොස්ට් අකවුන්ට් එකක් හදන්නෙ කියල දැන් අපි බලමු කොහොමද ඒකට වෙබ් සයිට් එකක් හදන්නෙ කියල. ඔයා කම්පියුටර් එකේ ඩිසයින් කරපු සයිට් එකක් හරි ස්ක්‍රිප්ට් එකක් තියනවනම් ඒක අප්ලෝඩ් කරන්න පුලුවන්. ‍‍අපේ වෙබ් සයිට් බිල්ඩර් එකෙන් ලේසියෙන්ම එකක් හදාගන්න පුලුවන්.. අපේ ඔටෝ ඉන්ස්ටෝලර් එකෙන් ඉතා වටිනා ස්්‍රිප්ට් නොමිලේ පහසුවෙන් දාන්න පුලුවන්..
    tongue.gif
    tongue.gif

    මුලින් අපි බලමු කොහොමද අපි හදාගනිපු සයිට් එකක් අප්ලෝඩ් කරන්නෙ කියල.. මේකට අපිට ෆයිල් අප්ලෝඩ් කරන්න ක්ලයන්ට් සොෆ්ට් වෙයාඑකක් ඔනි. ඒකට මම ෆයිල්සිල්ල භාවිත කරනවා.

    http://filezilla-project.org/download.php
    මෙතනින් ඒක නොමිලෙ ඩවුන්ලොඩ් කරන්න පුලුවන්.. ඊට පස්සෙ ඒක ඉන්ස්ටෝල් කරගන්න..

    දැන් ෆයිල්සිල්ල එක ඔපන් කරගන්න.. සහ ඔයාගෙ ඇසිඩ් එල්කේ සීපැනල් එකටත් යන්න..


    2x61p.png

    දැන්මේ පින්තූරෙ තියන විදියට

    lydet.png
    Host , Username කියන ඒව සීපැනල් එකෙන් අරගෙන ටයිප් කරන්න පාස්ව්ර්ඩ් එක තමන්ගෙ පාස්ව්ර්ඩ් එක දාන්න.. ඊට පස්සෙ quickconnect ක්ලික් කරන්න.. දැන් ඔයාගෙ හොස්ට් එකේ ‍එෆ් ටී පී යාවි.. දැන් Public_html ෆෝල්ඩර් එක ඇතුලට ඔයාගෙ වෙබ්සයිට් එකේ ෆයිල් ටික ඇදල දාන්න.. ඊට පස්සෙ සයිට් එකට ගිහින් බලන්න
    cool.gif
    cool.gif
     
    Last edited:

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    Your computer IP address is blocked from registration. If you are using proxy please disable it and try again. Alternatively you can try to register from a different computer or ask your friend to fill a registration form for you.
    meheme watenne ai???
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    Your computer IP address is blocked from registration. If you are using proxy please disable it and try again. Alternatively you can try to register from a different computer or ask your friend to fill a registration form for you.
    meheme watenne ai???


    mokak hari IP change karana software 1k run wenawa:nerd:

    eka disable karala reg wenna:)