truth about sangeet with wayo

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    අද වෙනකොට ලංකාවේ කණ්ඩායම් සංගීතේ කියන එක ගන්නම දෙයක් නෑ..ඒකට හේතු නම් ගොඩක් තියෙනවා..ඉස්සර සන්ෆලවර් ගෙනාපු රැල්ල අද වෙනකොට නැත්තටම නැති වෙලා.
    අද අංක එකට ඉන්නවා කියන flashback උනත් කිසිම අලුත් දෙයක් නෑනේ..හැමදාම ෂෝ එකක එකම සින්දු...ගහන්නෙත් එකම ආටිස්ට් ල ටිකක්.. ඔය හේතුව නිසාම දැන් කණ්ඩායම් සංගීත වලින් මිනිස්සු ගොඩක් ඈත් වෙලා ඉන්නේ..(එදාට වඩා මන් කියන්නේ)

    මේ දේවල් නිසා වෙන්න ඕන සංගීත් වායෝ පටන් අරන් ඒකට හොද දක්ෂයෝ ටිකක් එකතු කරන් අලුත් වැඩක් පටන් ගත්තේ..මිනිස්සු අලුත් දේවල් කරන්න ඕන..හැමදාම එකම තැන ඉන්න එක නෙවෙයි..සංගීත් වගේ දක්ෂයෙක්ට එකම තැන රැදෙන එක සුදුසුයි කියල මන් අනුමත කරන්නේ නෑ..අනික සංගීත් මුල අමතක කරන්නේ නෑ..මොකද මිනිහ හදපු බෑන්ඩ් එකට අදටත් සින්දු කියනවා ඇවිල්ල...මන් නම් කියන්නේ මේ වෙනස හොදයි...

    මේරියන්ස් ල බිහිකරපු Unplugg රැල්ල ගොඩක් මිනිස්සු වැලද ගත්ත...ඒක තවත් ඉස්සරහට අරන් යන්න පුළුවන් වෙයි කියල හිතෙනවා වායෝ බෑන්ඩ් එකට....ෂෝ බලන්න එන මිනිස්සුන්ගෙන් ඒක බලාගන්න පුළුවන්...මන් නම් හිතන්නේ නියම කාලෙදි සංගීත් හොද වැඩක් පටන් ගත්තේ...
    :D
     
    clorex

    Member
    Nov 13, 2012
    227
    18
    0
    sangeet කියන්නෙ අනිත් music කඩ කාරයෝ වගේ නෙවේ
    උට හැකියාවක් තියෙනවා උපරිමයෙන්ම
    උගේ live පාරක් අහල බලපන්
    උගේ අම්ම song එක අහල බලපන්
    දැන් ඉන්න චක චැක තැටි කරකවන උන්ට වඩා හොදයි

    i agree with you, sangeeth is a good musician and he touches our hearts with his music...the new band wayo is great...they are young and in time be best in the market.... and most important sangeeth is a humble person and i respect him for that.....
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco

    flash back ඉස්සර මේවා ගැහුවා
    දැන් මේ සින්දු කියපු උන් නෑ

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මචන් ඔක්කොටම කලින් කියපන්කො උඹ wayo ෂෝ එකක් බැලුවද කියල...?

    wayo උන්ගේ බලන්න හම්බුනේ නෑ
    sanidapa බැලුව
    බැලුවට කිසිම හැගීමක් නෑ ඉස්සර වගේ
    prasanga ඉන්නවා එච්චරයි
    ගොඩක් උන් අලුත් උන්
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    man num kohomath carnival shows balanna asawak na..lankawe live band trend ekak enna oone..and wayo eken honda deyak karai :)

    WAYO eke 1st show eka baluwa man :) eeka num supiriyatam kala
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    අද වෙනකොට ලංකාවේ කණ්ඩායම් සංගීතේ කියන එක ගන්නම දෙයක් නෑ..ඒකට හේතු නම් ගොඩක් තියෙනවා..ඉස්සර සන්ෆලවර් ගෙනාපු රැල්ල අද වෙනකොට නැත්තටම නැති වෙලා.
    අද අංක එකට ඉන්නවා කියන flashback උනත් කිසිම අලුත් දෙයක් නෑනේ..හැමදාම ෂෝ එකක එකම සින්දු...ගහන්නෙත් එකම ආටිස්ට් ල ටිකක්.. ඔය හේතුව නිසාම දැන් කණ්ඩායම් සංගීත වලින් මිනිස්සු ගොඩක් ඈත් වෙලා ඉන්නේ..(එදාට වඩා මන් කියන්නේ)

    මේ දේවල් නිසා වෙන්න ඕන සංගීත් වායෝ පටන් අරන් ඒකට හොද දක්ෂයෝ ටිකක් එකතු කරන් අලුත් වැඩක් පටන් ගත්තේ..මිනිස්සු අලුත් දේවල් කරන්න ඕන..හැමදාම එකම තැන ඉන්න එක නෙවෙයි..සංගීත් වගේ දක්ෂයෙක්ට එකම තැන රැදෙන එක සුදුසුයි කියල මන් අනුමත කරන්නේ නෑ..අනික සංගීත් මුල අමතක කරන්නේ නෑ..මොකද මිනිහ හදපු බෑන්ඩ් එකට අදටත් සින්දු කියනවා ඇවිල්ල...මන් නම් කියන්නේ මේ වෙනස හොදයි...

    මේරියන්ස් ල බිහිකරපු Unplugg රැල්ල ගොඩක් මිනිස්සු වැලද ගත්ත...ඒක තවත් ඉස්සරහට අරන් යන්න පුළුවන් වෙයි කියල හිතෙනවා වායෝ බෑන්ඩ් එකට....ෂෝ බලන්න එන මිනිස්සුන්ගෙන් ඒක බලාගන්න පුළුවන්...මන් නම් හිතන්නේ නියම කාලෙදි සංගීත් හොද වැඩක් පටන් ගත්තේ...
    :D

    ඇත්ත flash back එක්ක සමහර අය sing කරන්න කැමති නැති නිසා තමයි ඔහොම එකක් වෙලා තියෙන්නෙ.උන් අද එක තැන පල් වෙනවා එකම විදියේ start and end එකක් උන්ගේ shows වලsunflowers ගෙනාපු දේවල් කාලයක් එක්ක අඩු වෙලා ගිහින් sanidapa flash back වගේ band ගහන්න ගත්තෙ
    flash back මුල් කලේ සුපිරි එකට නැගල ගිය sanidapa එකත් sangeet එක්ක නැගල ගිය
    දැන් sangeet එන්නෙ නෑ sanidapa ගහන musical shows වල sing කරන්න mega blast එකේ දැක්ක එච්චාරයි

    marians unplugged එක උන් අමුතුම දෙයක් කර අලුතෙන්ම කවුරුත් කලින් නොකරපු
    wayo එකත් හොද අති මම උන්ගේ song එක අහල තයෙනවා
    shows බලල නෑ acoustic band එකක් විදියට උන්ට හොද දෙයක් කරන පුළුවන්
    shen ල වගේ උන් එකේ ඉන්නවනේ

    මට දුක අනිත් band ගන
    marians උනත් දැන් අවුලෙන් වගේ run වෙන්නෙ
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සනිධප දැන් හරියට වරද්දනවලු නේද?
    සංගීත් සනිධප එකේ නැත්තෙ මොකද්ද ප්‍රශ්නයක් වෙලා කියලත් ආරංචියි.
    Wayo මම අහල තියෙනව, නියම Acoustic Band එකක්. සංගීත්ව ඒකට නියමට සෙට් වෙයි. මම හිතන්නෙ නෑ ආපහු සනිධප පැත්ත පලාතෙ සංගීත් යයි කියල.:D
    Wayo First Video Song එක අපි කව්රුද එක මට නං පට්ට.
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    Flashback un thamai den tikak hari hodata sellam karanne. Purple Range nam den nikan purudu wenna play karanawa wage musical show wala. Seeduwa Sakura, Sakura Range ehema gannama deyak naa. Flashback eketh band eke aluth sindu adui. Roshan ge ewa witharai den band ekata thiyenneth. Wayo eke sindu ahala naa, ahala balannaoona dan.
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    Flashback un thamai den tikak hari hodata sellam karanne. Purple Range nam den nikan purudu wenna play karanawa wage musical show wala. Seeduwa Sakura, Sakura Range ehema gannama deyak naa. Flashback eketh band eke aluth sindu adui. Roshan ge ewa witharai den band ekata thiyenneth. Wayo eke sindu ahala naa, ahala balannaoona dan.

    sakura range එහෙම තිබ්බ දැන් ඒවා කලිත් නෑ
    citycreek එක නම් තියෙනවා උන්ව නම් අපිට හරිගියේ නෑ
    seeduwa sakura මෙලෝ රහක් නැති එවුන් බන් එදා ඉදලම පෙන්න බා මට නම්

    ***********
    Youtube Video removed. Do not spam
    Mod
     
    • Like
    Reactions: Harry Potter

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    sakura range එහෙම තිබ්බ දැන් ඒවා කලිත් නෑ
    citycreek එක නම් තියෙනවා උන්ව නම් අපිට හරිගියේ නෑ
    seeduwa sakura මෙලෝ රහක් නැති එවුන් බන් එදා ඉදලම පෙන්න බා මට නම්

    ***********
    Youtube Video removed. Do not spam
    Mod

    Elazz.. Video eka baluwa. :cool::cool::cool:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    ඇත්ත flash back එක්ක සමහර අය sing කරන්න කැමති නැති නිසා තමයි ඔහොම එකක් වෙලා තියෙන්නෙ.උන් අද එක තැන පල් වෙනවා එකම විදියේ start and end එකක් උන්ගේ shows වලsunflowers ගෙනාපු දේවල් කාලයක් එක්ක අඩු වෙලා ගිහින් sanidapa flash back වගේ band ගහන්න ගත්තෙ
    flash back මුල් කලේ සුපිරි එකට නැගල ගිය sanidapa එකත් sangeet එක්ක නැගල ගිය
    දැන් sangeet එන්නෙ නෑ sanidapa ගහන musical shows වල sing කරන්න mega blast එකේ දැක්ක එච්චාරයි

    marians unplugged එක උන් අමුතුම දෙයක් කර අලුතෙන්ම කවුරුත් කලින් නොකරපු
    wayo එකත් හොද අති මම උන්ගේ song එක අහල තයෙනවා
    shows බලල නෑ acoustic band එකක් විදියට උන්ට හොද දෙයක් කරන පුළුවන්
    shen ල වගේ උන් එකේ ඉන්නවනේ

    මට දුක අනිත් band ගන
    marians උනත් දැන් අවුලෙන් වගේ run වෙන්නෙ

    දැන් කොහොමත් එකෝස්ටික් බෑන්ඩ් වලට තියෙන තැන වැඩි..මොකද මිනිස්සු කලබල සංගීත වලට කැමති නැති නිසා..මේරියන්ස් ල නම් මචන් කවදත් එකම තැන..උන්ගේ එකම අව්ල උනේ නලින් අසනීප උන එක ...ඒක නිසා ෂෝ අඩු කරන්න උනා..

    කොහොමත් වායෝ ලොකු වැඩක් ඉස්සරහට කරනවා..මීගමුවේ වායෝ පලවෙනි ෂෝ එකේදී මන් සංගීත් අයිය එක්ක කතා කරා..පොරත් කියන්නේ අද ලංකාවේ බෑන්ඩ් වලට තියෙන තැන ගැන දුකයි කියල..

    කොහොම හරි ලබන අවුරුද්දේ මාර්තු 16 හිරු මෙගා බ්ලාස්ට් බැක් කරන්නේ Wayo බෑන්ඩ් එක..;):cool: හැමෝටම ලොකු වෙනසක් එදාට බලන්න පුළුවන් වෙයි අනිවා..:D
     
    ජනක ක්‍රිශාන්ත WAYO එක්ක සෙට් වෙනවා කියන්නෙ ඇත්තද?:):nerd:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ***********
    Youtube Video removed. Do not spam
    Mod

    මේ මොකද්ද මේ
    youtube එකේ videos share කරන්න බැරිද :(

    http://www.youtube.com/watch?v=bvtswsnlai4
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    ඉස්සර සන්ෆවර්ස් ගොඩක් හොදයි බං. දැන් නං ගන්ඩම දෙයක් නෑ
    මේ පාර හිරු මෙගා බ්ලාස්ට් නම් අන්තිමයි.
    සංගීත් සනිධප තමයි කාලයක් අල්ලගෙන හිටියේ. ඒකත් ඉවරයි එහෙනම්.
    ඔන්න දැන් චාන්ස් එකක් තියෙනවා අලුත් බෑන්ඩ් එකකට එලියට එන්න
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    ***********
    Youtube Video removed. Do not spam
    Mod

    මේ මොකද්ද මේ
    youtube එකේ videos share කරන්න බැරිද :(

    http://www.youtube.com/watch?v=bvtswsnlai4

    වෙන සයිට් එකක ඇඩ්‍රස් තියෙන නිසා වෙන්න ඇති