මට ඡන්දය ප්රකාශ කල හැමෝටම මුලින්ම ස්තූතියි කියනව... ඒ වගේම කිරුළ හිමි කර ගත් මොඩෙල් ශ්රි ලංකා සහෝදරයාට සහ අනුශූරථාව දිනූ RCCCC සහෝ ටත් හදවතින්ම සුභ පතනව... අපි අපේ එළකිරි රේඩියො එක කරන හැමෝටමත් ස්තූති කරනව...
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
මේක මගෙ පෝස්ට් එකක්නෙමේ. ඔනෙ එකෙක් කොපි කරපියව්






