EK STAR results and download link

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩෝ මේ ,,,,:eek:
    මන්ලග ඔය පුස් ටෝක් නැහැ හරිද :no:
    මම මල්ලී කියලා කථා කරන්නේ බොක්කෙන්මයි .:yes:
    අනික ඔය 2 අයින් කරපන් ,,,මට තවම 30යි ...............:frown::frown:

    00020457.gif
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අඩෝ මේ ,,,,:eek:
    මන්ලග ඔය පුස් ටෝක් නැහැ හරිද :no:
    මම මල්ලී කියලා කථා කරන්නේ බොක්කෙන්මයි .:yes:
    අනික ඔය 2 අයින් කරපන් ,,,මට තවම 30යි ...............:frown::frown:

    30 මොකද, 32 මොකද අයියා,,,,
    අඩේ ඒ කියන්නේ ඔයා අපේ මාමාටත් වඩා ටිකක් වැඩිමල්,,,
    අද් ඉදන් මෙයා නුවන් මාමා,,,,,,,,,
    නෑ නෑ බුවා මාමා කෙටි කරලා බූ මාමා කියමු...​
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    RePost බුවා;14008219 said:
    30 මොකද, 32 මොකද අයියා,,,,
    අඩේ ඒ කියන්නේ ඔයා අපේ මාමාටත් වඩා ටිකක් වැඩිමල්,,,
    අද් ඉදන් මෙයා නුවන් මාමා,,,,,,,,,
    නෑ නෑ බුවා මාමා කෙටි කරලා බූ මාමා කියමු...​

    උබ කන්න යන්නේ අවුරුද්දටම ඇති වෙන්න
    0036.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    RePost බුවා;14008219 said:
    30 මොකද, 32 මොකද අයියා,,,,
    අඩේ ඒ කියන්නේ ඔයා අපේ මාමාටත් වඩා ටිකක් වැඩිමල්,,,
    අද් ඉදන් මෙයා නුවන් මාමා,,,,,,,,,
    නෑ නෑ බුවා මාමා කෙටි කරලා බූ මාමා කියමු...​
    මාමා බැරිනම් සීයා කියාපිය ,,,:yes:
    මට ඔව්වා ගානක් නැහැ ........:no:
    හිටපිය තොගේ REP කපන්ඩ ............ :oo::oo:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අඩෝ මේ ,,,,:eek:
    මන්ලග ඔය පුස් ටෝක් නැහැ හරිද :no:
    මම මල්ලී කියලා කථා කරන්නේ බොක්කෙන්මයි .:yes:
    අනික ඔය 2 අයින් කරපන් ,,,මට තවම 30යි ...............:frown::frown:
    aniwa aniwa :yes:muta gahmu nuwan ayye muge kata wadyi wage:frown:
    RePost බුවා;14008163 said:

    ei R_ _ _ _ _ _ N ayye amathakada?
    :D:Deka kotasane danne:lol:

    මමනම් දන්නේ නෑ

    0078.gif
    ow ow uba nam dan nae:cool:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මාමා බැරිනම් සීයා කියාපිය ,,,:yes:
    මට ඔව්වා ගානක් නැහැ ........:no:
    හිටපිය තොගේ REP කපන්ඩ ............ :oo::oo:

    බෑනේ, මට ඊයේ ‍රැ 6ක් දුන්නනේ,,,
    ඉතින් බූ මාමාට තව අඩුම දවස් 4ක් යනකල් කපන්ඩ බෑ,,,,
    0012.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    aniwa aniwa :yes:muta gahmu nuwan ayye muge kata wadyi wage:frown:
    ආ ,,,මල්ලී
    මේ ජරමර අස්සේ ඔයාට සුභපතන්නවත් බැරි උනා කොල්ලෝ ,,,සමාවෙයන්
    ඔයා මට ට්‍රේඩ් එකක ලින්ක් එකකුත් එවලා තිබුණා නේද
    පැත්ත පළාතේ යන්ඩ බැරිවුණා මචෝ,,,
    මම පස්සේ බලලා කොමන්ටුවක් දාන්නම් ......... :):):)
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ආ ,,,මල්ලී
    මේ ජරමර අස්සේ ඔයාට සුභපතන්නවත් බැරි උනා කොල්ලෝ ,,,සමාවෙයන්
    ඔයා මට ට්‍රේඩ් එකක ලින්ක් එකකුත් එවලා තිබුණා නේද
    පැත්ත පළාතේ යන්ඩ බැරිවුණා මචෝ,,,
    මම පස්සේ බලලා කොමන්ටුවක් දාන්නම් ......... :):):)

    0037.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    RePost බුවා;14008251 said:
    බෑනේ, මට ඊයේ ‍රැ 6ක් දුන්නනේ,,,
    ඉතින් බූ මාමාට තව අඩුම දවස් 4ක් යනකල් කපන්ඩ බෑ,,,,
    0012.gif
    0002064B.gif

    උබ හිතුවේ මම මෙතන තනියම ඉන්නවා කියලාද ,,,
    මගේ මාෆියා සැට් එකක්ම මෙතන ඉන්නවා ....
    එක PM එකකින් මම උබව රතු කොරනවා .............