EK STAR results and download link

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මට ඡන්දය ප්‍රකාශ කල හැමෝටම මුලින්ම ස්තූතියි කියනව... ඒ වගේම කිරුළ හිමි කර ගත් මොඩෙල් ශ්‍රි ලංකා සහෝදරයාට සහ අනුශූරථාව දිනූ RCCCC සහෝ ටත් හදවතින්ම සුභ පතනව... අපි අපේ එළකිරි රේඩියො එක කරන හැමෝටමත් ස්තූති කරනව...


    0002072E.gif



    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....


    කිරි රේඩියෝ


    00020770.gif


    මේක මගෙ පෝස්ට් එකක්නෙමේ. ඔනෙ එකෙක් කොපි කරපියව්
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මට හිනා වෙලාම පන ගියා බන් ඒ වෙලාවෙ...ශෝ එකෙ හොඳම තැන් තින තමයි,,,

    01. කසිප්පු සසා, ස්කවී ට නැවුන නැවිල්ල:lol::lol::lol:
    02.ජී.ටී. ට ගෙදර කවුරු හරි බබා කීම:eek::eek::eek:
    03.කිබුලයියා ඇනරොයිඩ් නැමති නව ඇන වර්ගය හදුන්වා දීම:shocked::shocked::shocked:
    ස්කවී හොද වචන වලින් කථා කිරීම.

    වැරදිලාවත් අම්මට කිව්වනම් සොරි වෙනවා
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ස්කවී හොද වචන වලින් කථා කිරීම.

    වැරදිලාවත් අම්මට කිව්වනම් සොරි වෙනවා

    ආර්න්චියනම් තියෙන්නේ GT අයියා ඌව බය කරාලු කුනුහරප කීවොත් සදහටම බෑන් කරනව කියල....​
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    RePost බුවා;14008154 said:
    ආර්න්චියනම් තියෙන්නේ GT අයියා ඌව බය කරාලු කුනුහරප කීවොත් සදහටම බෑන් කරනව කියල....​

    මටත් මතකයි ඔහොම කථාවක් කිව්ව වගේ... ඊයෙ සසියද කොහෙද කීවෙ...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    RePost බුවා;14008178 said:
    එතකොට නුවන් බුවා හැමෝටම මල්ලි මල්ලි ගාන්නේ වයස 32ක් නිසාද?:lol::lol::lol:
    අඩෝ මේ ,,,,:eek:
    මන්ලග ඔය පුස් ටෝක් නැහැ හරිද :no:
    මම මල්ලී කියලා කථා කරන්නේ බොක්කෙන්මයි .:yes:
    අනික ඔය 2 අයින් කරපන් ,,,මට තවම 30යි ...............:frown::frown:
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ස්කර්වියගේ වොයිස් එක නිකන් ට්‍රාන්ස්ෆෝමර්ස් වල රොබෝ කෙනෙක් වගේ

    0034.gif
    0034.gif