"අඩෝ එක එකාට ඕන විදියට මගේ ඇට කරකවන්න ඇයි මෝටර් හයි කරලද.. කටවහගෙන හිටපන් ගස් ගෙම්බා
මචෝ මම හෙට APPLE 5 එකක් ගන්නවා ,,,,
(දැන් ඉතින් දන්න කුණුහබ්බ ඔක්කොම කියලා බැනපන්)





RePost බුවා;14008317 said:
mokakda mewa ganna site eka, mata yanna denne nane ekata.....
මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත් වෙ පාස් වෙන්න මුලින්ම..RePost බුවා;14008327 said:ඒ කිව්වේ ඇපල් 5ක් තියෙන උරයක්ද? මෙහෙ නම් ඇපල් 6ක්ම 100යි,,,,
අරන් එවන්නද බූ මාමට.....
RePost බුවා;14008266 said:

ekaneඋබ ලස්සනම කොටස දන්නෑ නේ.. වැඩක් නේ එහෙනම්
![]()
![]()
![]()
mu oka dangena kiywana hati balapan
habyi ube 4to ekak handha thma oya tika hari oka dangaththe

![]()
උබ හිතුවේ මම මෙතන තනියම ඉන්නවා කියලාද ,,,
මගේ මාෆියා සැට් එකක්ම මෙතන ඉන්නවා ....
එක PM එකකින් මම උබව රතු කොරනවා .............



තට්ටය කිව්වට කමක් නැ කියමුකෝ.. ඌට කිව්වේ තට්ට කුකුලා කියලා
![]()
![]()
![]()





ස්කවීයා අන්තිමට කසිප්පු සසියට තට්ටයා කියලා නේද බන් ගියෙ..???






thma baluwe naddaආ ,,,මල්ලී
මේ ජරමර අස්සේ ඔයාට සුභපතන්නවත් බැරි උනා කොල්ලෝ ,,,සමාවෙයන්
ඔයා මට ට්‍රේඩ් එකක ලින්ක් එකකුත් එවලා තිබුණා නේද
පැත්ත පළාතේ යන්ඩ බැරිවුණා මචෝ,,,
මම පස්සේ බලලා කොමන්ටුවක් දාන්නම් .........![]()


මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත් වෙ පාස් වෙන්න මුලින්ම..
ඊට පස්සෙ ඇවිත් thread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්..
මම විහිලුවට මචෝ කිව්වේ ,,,හිතට ආපු සේරම කුනුහබ්බ කට් කරලා මෙහෙම කියන්නම්...අනේ මචන් මෝඩ වැඩ කරන්න එපා









මම විහිලුවට මචෝ කිව්වේ ,,,
මම දන්නවා ඔයා බනිනවා කියලා
මම ගන්නවානම් අනිවා ඔයාගෙනුයි ,,නවෝද් ගෙනුයි අහනවා
මේ htc ෆෝන් ගැන ඔයාගේ අවංකම අදහස මොකක්ද ............![]()


ගන්න සල්ලි නෑ යකෝ


ekanemu oka dangena kiywana hati balapan
habyi ube 4to ekak handha thma oya tika hari oka dangaththe
![]()
oka handha
![]()
u danagathta awulak naeඑහෙම නම දැම්මේ හොයාගන්න ලේසි විදියට. මගේ පාර්ටිෂන් ddddd, fffff, qwertty, asdfgh,hredwa, qweersdas, aaaaw, ssaads names වල ඉමේජස් වැහිවැහැලා. හොයන්න ගියාම එපා වෙනවා

බොහොම ස්තුතියි සහෝ ,,,ඔයා වගේ අය ඉන්න එක ලොකු හයියක්
අවංකවම කියනවනම් පට්ට ෆෝන් ටිකක් තියෙනවා htc එකේ..ගන්න සල්ලි නෑ යකෝ
![]()



තොට ලැජ්ජා නැද්ද ,,මට චන්දෙ දියව්...




පොඩ්ඩක් හිටින් මල්ලී ,,,
thma baluwe nadda
okkoma kiyawala commnt parak danna ehnam




බොහොම ස්තුතියි සහෝ ,,,ඔයා වගේ අය ඉන්න එක ලොකු හයියක්
මට htc one + එකක් යාලුවෙක් එවන්ඩ ඇහුවා
ඒකේ jelly bean නුත් තියනවා ...
කොල්ලෝ htc වලට බනින නිසා මම මුකුත් කිව්වේ නැහැ .........
![]()



Android ගැන හරියට දන්න එකෙක් නම් htc වලට බනින්නෙ නෑ