Video Cam සහ Projector ekak ganna udaw oni

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,298
    113
    N/A

    හරියට් ෂූට් කරන්න දන්නෙ නැත්නම් හැන්ඩි කෑම් එකක් ගනින්. චිප් එනවා. හැබැයි කොලිටි නෑ..

    ශූට් කරන්න දන්නවනම් ප්‍රොෆෙෂනල් කැම් එකක් ගන්න, චිප් නෑ, ඒත් කොලිටි මැක්සා

    කැසට් කරදරයිනෙහ්. බැලුවෙ චිප් නම් සීපියූ එකට ගැහැව්වා ගත්තා..
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,298
    113
    N/A
    ithin firewire cable ekak ganin :D

    ඒවා ලොකුයිනෙ බන්. ට්‍රැවලින් බෑග්වල දාගෙන අදින්න ඕනෙ. ඒකයි පොඩි එහෙකට යන්න බැලුවෙ. දන්න ඒවා තියේ නම් දාහන්කො. එකහමාර ඇතුලෙ තියෙන චිප් සහිත කොලිටි වීඩියෝ ගතහැකි එකක්.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,298
    113
    N/A
    ඔය මොන ජරාවක්ද ? මෙන්න මේකක් ගනින් :
    http://www.sony.com.sg/product/hdr-xr260ve

    අඩෝ තෑන්ක්ස් බන්.. මැක්සා. මම ලංකාවෙ ඉන්නෙ. ලංකාවෙ දන්න හොඳ ෂොප් තියේ ? මචන් මම ටූටීබි හාඩ් එකක් ගත්තා මාසෙකට දෙහෙකට කලින්. දැන් ඒකෙ ඩ්‍රයිව් එකක් ඕපන් කළ හැටියෙ හිර වෙලා වගේ තියෙනවා ක්ලික් කරාම තප්පර පහකට හයකට පස්සෙ ඕපන් වෙනවා. දැන්ම ඩේටා බැකප් කරොත් හොඳද ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    Siedles තමයි මෙහෙ Sony Agent. Siedles showroom එකකට ගිහින් බලන්න. ගෙවන ගානෙ හැටියට agent කෙනෙක්ගෙන් warranty එකක්ම ගන්න.
     
    බැකප් ගන්න එක ඇඟට හොඳයි..
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,298
    113
    N/A
    Siedles තමයි මෙහෙ Sony Agent. Siedles showroom එකකට ගිහින් බලන්න. ගෙවන ගානෙ හැටියට agent කෙනෙක්ගෙන් warranty එකක්ම ගන්න.

    තෑන්ක්ස් මචන්. ඒකේ වන් සික්සිටියක් තියෙන නිසා ලොවෙත් නැහැ. පට්ට. ප්‍රොජෙක්ටරය තමා අනෙක් එක.

    බැකප් ගන්න එක ඇඟට හොඳයි..

    හදාගන්න විදිහක් නැද්ද ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තෑන්ක්ස් මචන්. ඒකේ වන් සික්සිටියක් තියෙන නිසා ලොවෙත් නැහැ. පට්ට. ප්‍රොජෙක්ටරය තමා අනෙක් එක.

    හදාගන්න විදිහක් නැද්ද ?
    හදන්න කලින් කැඩිලා තියෙන්නෙ මොකද්ද කියලා දැනගන්න එපැයි..
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,298
    113
    N/A
    හදන්න කලින් කැඩිලා තියෙන්නෙ මොකද්ද කියලා දැනගන්න එපැයි..

    ස්ලෝ බන්. ක්ලික් කරාම ඕපන් වෙන්න වෙලා යනවා. :oo:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කැසට් කරදරයිනෙහ්. බැලුවෙ චිප් නම් සීපියූ එකට ගැහැව්වා ගත්තා..
    420382887_1152710560_o.jpg
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    oyata memory dana video cameranm man recomnd karanne Sony VG 30 , projectors nam ithin thiyenwa eka eka wargaye , sony baduwak ganin