Video Cam සහ Projector ekak ganna udaw oni

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බය වෙන්න දෙයක් නෑ බන් ඕවගෙ ලයිෆ්ටයිම් එක අවුරුදු 150ක් විතර තියෙනවා :yes:
    හැබැයි දාලා මාස තුනෙන් මැරිච්ච සීගේට් හාඩුත් මම දැකලා තිනවා.. :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕවාගෙ $ ගානම 5000ට වැඩී.. මෙහෙ ගනන් හිතාගන්න පුලුවංනෙ..
    :shocked: ඒකනෙ බං... කොහොමත් ලක්ස 7ක් විතර වෙයි... මෙහෙ ගන්න ගියොත්...
    පට්ට ගනන් නෙහ් මූ මේ හොයන විදිහෙ කැම්.. :sorry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    windows වලට තියන S.M.A.R.T. tools මොනවාද කියන්න මම දන්නෙ නෑ.
    ඒකක් දාගෙන ඕකෙ SMART status එකයි scan එකකුයි කරානං ඕකෙ තියෙන ලෙඩේ මොකද්ද කියලා බලාගන්න පුලුවං.
    :no::no::no::no::no::no::no::no:

    SMART epaa..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හැබැයි දාලා මාස තුනෙන් මැරිච්ච සීගේට් හාඩුත් මම දැකලා තිනවා.. :P
    ඒවට පන දෙන්න පුලුවන් සහෝ දන්නෝ දනිති.. හැබැයි හුඟක් හාඩ් මැරෙන්නෙ smart දාලා,, quick ෆෝමැට් කරන්න ගියාම :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කැසට් කරදරයිනෙහ්. බැලුවෙ චිප් නම් සීපියූ එකට ගැහැව්වා ගත්තා..
    කැසට් ගන්නවා නං කැප්ච කාඩ් එහෙමත් ගන්න වෙයි.. හැබැයි කැසට් දාන එකක් ලාබෙට හොයාගත්තැහැකි :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :shocked: ඒකනෙ බං... කොහොමත් ලක්ස 7ක් විතර වෙයි... මෙහෙ ගන්න ගියොත්...
    පට්ට ගනන් නෙහ් මූ මේ හොයන විදිහෙ කැම්.. :sorry:
    ගන්න පුලුවන්වුනොත් ගොඩ තමයි :yes:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,298
    113
    N/A
    බය වෙන්න දෙයක් නෑ බන් ඕවගෙ ලයිෆ්ටයිම් එක අවුරුදු 150ක් විතර තියෙනවා :yes:

    :eek:
    windows වලට තියන S.M.A.R.T. tools මොනවාද කියන්න මම දන්නෙ නෑ.
    ඒකක් දාගෙන ඕකෙ SMART status එකයි scan එකකුයි කරානං ඕකෙ තියෙන ලෙඩේ මොකද්ද කියලා බලාගන්න පුලුවං.

    man karala balannan. ela.

    හැබැයි දාලා මාස තුනෙන් මැරිච්ච සීගේට් හාඩුත් මම දැකලා තිනවා.. :P

    :eek:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,298
    113
    N/A
    කැසට් ගන්නවා නං කැප්ච කාඩ් එහෙමත් ගන්න වෙයි.. හැබැයි කැසට් දාන එකක් ලාබෙට හොයාගත්තැහැකි :yes:

    ba ban. aran yanna pahasu na.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒවට පන දෙන්න පුලුවන් සහෝ දන්නෝ දනිති.. හැබැයි හුඟක් හාඩ් මැරෙන්නෙ smart දාලා,, quick ෆෝමැට් කරන්න ගියාම :cool:
    smart කොහොමද බං බලෙන් ඩිස්ක් එකට දාන්නෙ‌? :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    smart hard ekata dana deyak nemei.. mother board settings walata gihin enable karanna ona echcharai. samahara mb wala enne na:cool:
    MB එකෙන් enable කරන්නෙ smart error monitoring විතරයි. වෙන කරන්න දෙයක් නෑ. Smart කොහොමත් හැම hard disk එකකම තියනවා. ඒක self diagostic system එකක් hard disk වලට එන. ඒක mb එකෙන් enable කලා කියලා අවුලක් වෙන්නෙ නෑ. disk එකෙ ලෙඩක් තියනවා නං කූරියා ගහන්න කලින් ඉස්සෙල්ලාම warning දෙන්නෙ ඕකෙන්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    MB එකෙන් enable කරන්නෙ smart error monitoring විතරයි. වෙන කරන්න දෙයක් නෑ. Smart කොහොමත් හැම hard disk එකකම තියනවා. ඒක self diagostic system එකක් hard disk වලට එන. ඒක mb එකෙන් enable කලා කියලා අවුලක් වෙන්නෙ නෑ. disk එකෙ ලෙඩක් තියනවා නං කූරියා ගහන්න කලින් ඉස්සෙල්ලාම warning දෙන්නෙ ඕකෙන්.
    හාඩ් එහෙම ලේසියෙන් කූරියා ගහන දෙයක් නෙමෙයි ලොක්කා.. ඒත් හාඩ් එකට දාන හැටිනම් මම දන්නෙ නෑ.:no: