Mobile phone_Accessories_Price_List

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මචං එළකිරි එකේ ෆෝන් කඩ කරන උන්ගෙන් සහ ෆෝන් විය්යපාරයට සම්බන්ද උන්ගෙන් මට උදුව්වක් ඕනේ....උබලගේ ලග තියෙන, ඒ කියන්නේ දැනට ලංකාවේ ෆෝන් මාර්කට් එකේ ෆෝන් වල සහ අක්සසරිස් වල මිල ගණන් (price list ekak) මට දෙන්න පුලුවන්ද......බය වෙන්න එපා...කොලබ , නුවර , ගාල්ල , මාතර පැත්තේ මන් මලාට ෂොප් එකක් දාන්නේ නෑ බන්.එළ කිරි ඉන්නේ වැඩි වශයෙන් ඔය පැත්තේ එවුන්නේ එල කිරි එකේ ඉන්නේ, එකයි එහෙම කිඋවේ....උබලගේ බිස්නේස් අවුල් වෙන් නැතෝ .............මට උදව්ව්වක් කරපල්ලා ඉතින්......ෆෝන් විය්යපාරයට සම්බන්ද නැති උන් බම්ප් දාපල්ලා.........ස්තුති වේවා.......

    මට ලංකාවේ මිල ගණන් ගැන idea එකක් ගන්න ඕනේ බන්....පොරක් සෙට් උනා (මං ලංකාවේ නෙමේ බන් දැනට ඉන්නේ) උගෙන් ෆෝන් එහෙම ගන්න පුළුවන්....ලංකාවට ගෙනාවොත් මට ලාබයක් ගන්න පුලුවන්ද බලන්යි මට ඕනේ බන් ..... ඕකයි සින් එක බන්...උදව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්................තව දෙයක් ලංකවේ ඕවට tax කොහමද බන්.........
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    uba hithuwada wena wada na kiyala apita ubata gon athal denna. danaganna onanam pettah waren hodata terumkarala dila arinna

    me machan ma illuwe udauwak,....gon arthal ekak ganna nemwi...price eka dela udauwak karama eka mata gon arthal ekak wenawada ban... moada katha kaiyanna epa ban....:no::no::no::no::no:ubala wage eun nisa thama ape rarata hena gahala thiyenne...ubala wage eun thama okkagema kakul walin adinne ban...lajja weyan....
     

    mkavisekere

    Member
    Sep 5, 2008
    6
    1
    0
    meeeeeeeeeee

    oya gawa nokia acse; thyenawade moko man gawa nokia c7 ekak thyenawa eke NFC thyenawa ithin NFC waKIA PLAY BACKekerena speke ekak thyenawa "NOKIA PLAY BACK 360" K EKA MEHE KOHEWATH NE ITHIN MATA EKAK ONE
     

    prasad sv

    Member
    Nov 25, 2012
    22
    2
    0
    graphics-3d-smileys-436719.gif