Tallest Human who ever lived in earth*

  • Jul 6, 2012
    10,680
    2,904
    113
    මෙතෙක් ලොව වාර්ථාගත කාලය තුල ජීවත්ව සිටි උසම මිනිසා කවුරුන් ද කියා ඔබ දන්න වා ද?

    ඒ ඇමරිකන් ජාතිකයෙක් වන Robert Wadlow .අවුරුදු 22ක පමණක් කෙටි කලක් ජීවත් වූ ඔහු මෙතෙක් කල් මිහිපිට ජීවත් වූ උසම මිනිසා ලෙස Guiness වාර්ථා පොතේ සටහන් ව තිබෙනවා

    1918 දී ඇමරිකාවේ ඉල්නොයිස් ප්‍රාන්තයේ ඉපදී ඔහු 1940 ජුලි 15 වැනි දිනක මිය යන විට අවුරුදු 22 ක ලබා මාස 5ක් ගතවූවා පමණි.


    350px-Robert_Wadlow.jpg

    ඉහත රූපයේ දැක්වෙන්නේ රොබට් සහ ඔහුගේ පියා(5'11 1/2") එකට සිට මුහුන දුන් ඡායාරූපයකි


    800px-Wadlow_shoe_compared.jpg

    -Wadlow's Shoe(37AA) compared to a 12 sized Shoe

    ඔහුගේ මොළයේ පිටියුටරි ග්‍රන්ථියෙ සිදුවූ අසාමාන්‍ය වර්ධනය හේතු කොට ගෙන ඉන් වර්ධක හෝර්මෝන ශ්‍රාවය ඉහල යෑම නිසා මෙම අසාමාන්‍යතාව ඔහුට ඇති වූ බව සළකයි.

    කෙසේ හෝ මේ නිසා ම ඔහු මිය යන විට ඔහුගේ උස.............
    ඔබට විශ්වාස කළ හැකි ද??
    අඩි 8යි අඟල් 11ක් හෙවත් metre නම් 2.72 mක්
    බර කිලෝ ග්‍රෑම් 199ක්

    exhibitWadlow11.jpg

    ලෝකය තුල උස වැඩි කර ගැනීමට උත්සහ කරන නොයෙක් මිනිසුන් මෙන්ම උස වැඩිවීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවීමට වූ මිනිසුන් ද සිටි බවට මෙය නිදසුනකි

    අනෙත් කට්ටියටත් බලාගන්න බම්පියක් දාල යන්න

    *දන්නා කාලය තුල වාර්ථා වී ඇති උසම මිනිසා
     

    rizy

    Active member
  • Mar 15, 2008
    892
    148
    43
    gedara antena one naha buwa kiuwanam hari oluwe gata gahagena inna kiyala