Sampath Bank Christmas Offers Hurry Up !!!!

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ඔන්න මේ සැරෙත් සම්පත් බැංකුව හා හා පුරා කියල අපිට දෙසැම්බර් වලට ඇඳුම් ටිකක් ගන්න අවස්තාව උදා කරල :yes: :D :love:
    තව cargills එකෙන් ගන්න බඩු වලටත් 10% දෙනවා හෙට ඉදන් :shocked:
    නියම offer ටිකක් ටියෙන්නෙ මචන්ලා එකක් වත් මිස් කරන්න එපා :no: :eek:

    10-cargills2012-cont.jpg

    ushopvdrop2012-beverliy.jpg

    house-of-fashion2012.jpg

    ushopvdrop2012-hameedia.jpg

    උපුටා ගැනීම - http://sampath.lk/creditcardshome.php
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    ඔන්න මේ සැරෙත් සම්පත් බැංකුව හා හා පුරා කියල අපිට දෙසැම්බර් වලට ඇඳුම් ටිකක් ගන්න අවස්තාව උදා කරල :yes: :D :love:
    තව cargills එකෙන් ගන්න බඩු වලටත් 10% දෙනවා හෙට ඉදන් :shocked:
    නියම offer ටිකක් ටියෙන්නෙ මචන්ලා එකක් වත් මිස් කරන්න එපා :no: :eek:
    troll-slap-rage-smiley-emoticon.gif

    mchan mewa normal VISA CARD ekata valid naedda?:confused: Credit Card ma oneda?:dull:

    REP 8+ for sharing!;)
     
    • Like
    Reactions: Dinosaur767