e unata mother board eken yanne power and HDD light walata witarane.. anith LEDs walata mother board eken denna thanak nene..![]()
ඔය වගේ කෙසින් වලට ගැලපෙන main Board එකක් ගන්න ඕනේ..
එක තම මන් හිතන්නේ එකට පවර් දෙන්න තැන නෙත්තේ.. දැන් කරන්න තියෙන්නේ. පොඩි circuit එකක් ගහල power එකේ 5v වලින් LED ටික පවර් කරන එක...
machan. okkotama kalin oya led light wala power cable eke jack eke pic ekak dapan.
LED වලට යන්නේ 1 ද 2 ද?
LED වලට යන්නේ 1 ද 2 ද?

bump
මචං 2.1 මදර් බෝඩ් එකට කනෙක්ට් වෙන්න ඕන ඇති.


OKATA DIRECT LINE EKKA ENNE. FRONT PANNEL EKEN NEMEIhttp://www.elakiri.com/forum/images/icons/sq/10.gif