2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම ලිදේ නෙමයි යකෝ :angry::angry::angry:
    හොර පූස්

    3.gif
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    යකෝ තේර්ඩ් එකට. බහින්නද කියල ඇහුවේ. අපි ලැජ්ජ බයට හැදිච්ච කොල්ලෝ නේ.. :sorry::sorry:
    වතුර ගහල එනකල් බහින්න දෙන්නෑ....
    ගල් ගහනවා...
    :frown:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එළකිරි කොල්ලෙක්;14027159 said:
    හොර පූස්

    3.gif

    උඹ කිව්ව නිසාමයි ආවෙ.:yes::yes:

    කට්ටියම තම තමන්ගෙ බඩු භාණ්ඩ පරිස්සම් කර ගනිල්ලා

    මම හොරෙක්ද?:no::no::D

    ඒනං පූසි එලියේ ඇති... :P
    :shocked::lol:

    කව්ද බං මේ රේඩියෝ එකේ කියෝන ටින් ටින් :P
     
    Status
    Not open for further replies.