
ෆෝන් එකෙන්ම ත්රෙඩ් එකේ ඉන්න බැරිද? සිංහල දාල ලොග් වෙන්නෙ කොහොමද? ෆෝන් එකේ සිංහල නෑනෙ.
රූට් කරලත් නෑ.
අරා අය්යාස්......අමිල මලේ!!!!

elakiri![]()
පූස්;14027353 said:උඹේ නම Pronounce කරන විදිය කියපන්. නැත්තන් වෙන කුනුහබ්බයක් කියයි.![]()



siraawata puusoදැක්ක නේන්නං...



ඒකනේ බං....නෙචා බුචා......
නෙබුවෝ අන්න අරූ උඹව අනුභව කරනවා.....![]()

එළකිරි කොල්ලෙක්;14027346 said:ඔන්න ගමයා මේ සින්දු ටිකට මේ වෙලාවෙ එළකිරි රේඩියෝ අහන ඔක්කොම සෙට් එක එකතු කර ගන්නවා
Breathing-Jason Deurulo
Makkayela Makkayela-Naan(Tamil)
මම ෆෝන් එකෙන් රේඩියෝ අහන ගමන් ලැප් එකෙන් ත්රෙඩ් එකේ ඉන්නෙ.දවස් ගානකට පස්සේ රේඩියෝ අහනවා කියහන්කෝ.
![]()

ෆෝන් එකෙන්ම ත්රෙඩ් එකේ ඉන්න බැරිද? සිංහල දාල ලොග් වෙන්නෙ කොහොමද? ෆෝන් එකේ සිංහල නෑනෙ.
රූට් කරලත් නෑ.


අරා.... ජම්බෝ කෝ?
අඩේ එහෙම කරන්න එපා කියහන්කෝ අයියේ
![]()