මම ෆෝන් එකෙන් රේඩියෝ අහන ගමන් ලැප් එකෙන් ත්රෙඩ් එකේ ඉන්නෙ.පූස්;14027424 said:මම ෆෝන් එකෙන් රේඩියෝ අහන ගමන් ලැප් එකෙන් ත්රෙඩ් එකේ ඉන්නෙ.ෆෝන් එකෙන්ම ත්රෙඩ් එකේ ඉන්න බැරිද? සිංහල දාල ලොග් වෙන්නෙ කොහොමද? ෆෝන් එකේ සිංහල නෑනෙ.
රූට් කරලත් නෑ.

ෆෝන් එකෙන්ම ත්රෙඩ් එකේ ඉන්න බැරිද? සිංහල දාල ලොග් වෙන්නෙ කොහොමද? ෆෝන් එකේ සිංහල නෑනෙ.
රූට් කරලත් නෑ.
ආ මෙන්න ගන්න.. කූඹි ඔක්කොම අයින් කලා.. කන්න විතරයි තියෙන්නේ.. ජුකු බුකු ගාලා කා

අඩේ එහෙම කරන්න එපා කියහන්කෝ අයියේ
![]()



මොකටද බන් ,,,,,,,
නත්තල් දවසට TYPE කරන්ඩද...........![]()
ජයා ඉන්නවද බලපන් ඇතුලේ. ඌ නැත්තේ මොකද දන්නේ නෑ. ලිදෙන් පැනලා ගිහින් ද කොහෙද.
දවස් ගානකට පස්සේ රේඩියෝ අහනවා කියහන්කෝ.
![]()

ෆෝන් එකෙන්ම ත්රෙඩ් එකේ ඉන්න බැරිද? සිංහල දාල ලොග් වෙන්නෙ කොහොමද? ෆෝන් එකේ සිංහල නෑනෙ.
රූට් කරලත් නෑ.