2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කොඳ මල් ඇතිරූ සඳ යහනාවේ සතපා සනසන්නම්,
    ඔබෙ සිත මද සිහිලෙන් නිවුනාවේ...
    සිහිනය අඩ නින්දේ තිබුනාවේ මතකේ නැලවෙන්නම්,
    ඔබෙ හඬ විතරක් මට ඇහුණාවේ...

    නිහඬතාවේ වයන්නේ සංගීතේ...////

    සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය...////

    තුරු වියනට පිණි කැට වැටෙනා විට,
    ඒ හඬ කවියකි නිසංසලේ...
    දිය කඳුරක පොඩි පෙණ නැගෙනා විට,
    සංධ්වනියකි පෙම් ප්‍රගීතයේ...

    අපටම වෙන්වුණු මේ නිදි නැති රෑ,
    බවුන් වඩනවා හෙමින් සැරේ...
    කිසිදා නොසිඳෙන ආදර උල්පත,
    ගලා හැලෙන හැටි හදින් හදේ...
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    gamayoooooo sayima cut wela oneeeeeeeeee

    72.gif
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඇයි ඇයි... ආවනම් සින්දු අහපිය..
    ජාතකේ හොයන්න ගත්තෙ මෙතන...
    41.gif

    අපෝ මූ නම් වෙනස් වෙලා නෑ, තාම පරණ ගං කසියම තමා:lol::lol: