වටිනා තෑග්ගක්...ඉක්මන් කරන්න..

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වටිනා තෑග්ගක්...ඉක්මන් කරන්න..

    අපේ අතුරුදහන් වු ‍එළකිරි සහෝදරයාට බිරිඳ කී‍වේ කුමක්ද..?

    නිවැරදිම හෝ ආසන්නවම අනුමාන කල එළකිරියාට (අදාල සාමාජිකයා නැවත ඔන්ලයින් පැමිණි විගස) වටිනා ත්‍යාගයක් පිරිනැමේ..ඔබත් දැන්ම උත්සහ කරන්න...


    ***තරඟ කොන්දේසි***
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Gift-Box.jpg
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    1.තමුසේ බැන්දේ මාවද නැත්තං අර කොම්පියුටරේද...?
    2.තමුසෙට ඉතිං මාව ඔනේ වුනේ අහවල් දේ කොරන්න විතරනේ.පුලුවන්නම් ඒකත් අරකට කියලම කරගන්නවා....:P
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඇ බොල මීහරකො, තෝ ඕකට ගියා දවසේ ඉද්හන් වලන් පිගන් හොදන් නැ, රෙදි හොදන් නැ,
    කඩේ යන්නේ නැ, වතුර අදින් නැ,
    උයන්නේ නැ,
    ආයේ ගියොත් එහෙම හතර හන්දි කඩනවා......
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    1.තමුසේ බැන්දේ මාවද නැත්තං අර කොම්පියුටරේද...?
    2.තමුසෙට ඉතිං මාව ඔනේ වුනේ අහවල් දේ කොරන්න විතරනේ.පුලුවන්නම් ඒකත් අරකට කියලම කරගන්නවා....
    :P
    2:cool:
     

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    tho aaya oya elakiri pethe giyoth, man oya kompeetare ube oluwe gahala, kiri ura ura inna naaki eladenak genalla deela man yanawa nilangaferrnath ekka
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හාස්‍යයට බර නූලක් වේවායි කියා ප්‍රාර්ථනා කරනවා.. :lol:

    "තමුසෙට මොකක්ද මේ කරන විකාරෙ.. දවසෙම කොම්පියුටර් එක බදාගෙන චක චක ගාලා කොට කොට ඉන්න එක විතරනේ කරන්නෙ.. තමුසෙට මේ දරු පැටියා ගැන, මං ගැන කිසිම තැකීමක් නැද්ද.. ගෙදර වැඩත් ඔක්කොම කරගෙන මේ දරුවවත් බලාගෙන ඉන්න මං ගැන දුකක් නැද්ද..?"


    ගයියා බිම බලාගෙන මෙසේ කියයි..


    "මට සමාවෙන්න පැටියො.. මං ආයෙ එ.........
    :("

    "අනේ මේ.. නවත්තගන්නවා ඔය විකාරෙ.. හැමදාම තමුසෙ කියන්නෙ අද විතරයි, ආයෙ මම එහෙම කරන්නෑ කියලනේ.. ඕකත් නිකං බාලගිරි දෝසෙ වගේ තමා.. අද නෙමේ හෙට.."


    නැවතත් ගයියා කතාවට මුලපුරයි..


    "නෑ බබෝ.. මං කියන දේ අහන්නකො... අදින් ප......"


    "ඇති ඇති....... මේ අහනවා.. තමුසෙ අදින් පස්සෙ ඔය එළකිරිය පැත්ත පළාතෙ ගියොත් ගහනවා කොම්පියුටර් එක අල්ලලා ඔලුගෙඩියෙ.. ගෙරි ඔටුවා.. "


    "නෑ නෑ.. මම ඔයාට පොරොන්දු වෙන්නම්.. ආයෙම ඒ පැත්ත පලාතෙ යන්නෙ නෑ.."


    "හ්ම්.. මම තමුසෙව විශ්වාස කරන්නම්.. ඒ විශ්වාස කරපු නිසා තමයි මට මේ වින්නැහිය වුණේ.. හා හා... කමක් නෑ.. දැන් ගිහින් අර වළං පිගන් ටිකයි.. රෙදි වගයක් ඇති ඒයි හෝඳල දානවා.. ආ.. මේ.. ගේත් පොඩ්ඩක් පිහදල දානවා.. වත්ත පිටියත් පොඩ්ඩක් අස්පස් කරලා දානවා... මතක ඇතුව දවල්ට කන්න මොනා හරි හදනවා.. නැත්නම් තමුසෙට බඩගින්නෙ තමා ඉන්න වෙන්නෙ.. මම ෆේස්බුක් ටිකකට ලොග් වෙනවා යාලුවෙක් එක්ක චැට් එකක් දාන්න.."


    ගයියා මහතා වේදනාව පිරි දෑසින් තම බිරිඳ දෙස බලා වළං සේදීමට ගිය ආකාරය ඔබට මැවී පෙනෙන්නට ඇත.. :(

    ෴මතුසම්බන්ධයි෴

    ඔහොමලු වුණේ..
    :(