කෝ අර මේ ජරා සිංදු 11 ක් ඉල්ලපු එකයි ඒවා දෙනවා කියලා පොරොන්දු වෙච්ච එකයි![]()

me enne
මාත් කැපෙනවා බොලව් වැඩේ එලටම යනවා , නියමයි ගමයා..... හැම දෙනාටම සුභ රාත්රියක්,
හරිම මහන්සියි
![]()
බට්ටෝ, මානසිකව වැටුණා




මමත් දැඩි ලෙස රොක් එකක් ඉල්ලනවා
බ්රේකින් බෙන්ජමින්ලගේ එකක් දී ඔය බෑ බෑ කියන උන්ට ඩෙෆා සෙට් වේවි


මම යනවා.
අහන් ඉන්න, හොරෙන් අහන් ඉන්න, අහන් හිටපු හැමෝටම සුභ රාත්රියක්.
ගමයා එළටම කරනවා ෂෝ එක හැමදාම වගේ.
![]()
![]()
බ්රා එක පිටින් නේද මේ ඉන්නේ



පූස්;14029424 said:පූසියෙක් බං පූසියෙක්. මට රෑ හීනෙන් පේන්නෙ පූසියෝ.![]()

මෙච්චර ගිෆ් දාන්න එපා හුයන්නෝ
බ්රා එක පිටින් නේද මේ ඉන්නේ


ubatath one nathi kehel kenak nha