2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya [2]

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මෙන්න ප්‍රසාදයා හෙළුකොට්ටෙන්
    හු හූ......

    35.gif
    35.gif
    35.gif
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    උගුරේ අසහනයට ඉක්මන් සුවය

    සස්ලිට් කසිප්පු :yes::yes:
    :yes::yes::yes:

    අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි
    විමසීම් සස්ලිට්

    මම රැව්ල කපලයි ඉන්නේ... ඕකි කීව රැවුල් කොට ඇනෙනවයි කියලා බන්. ඉතින් කැපුවා
    මල හුට්ටප්පරයයි නෙ;)
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මේ අහපල්ලාකෝ කොහොමද නෙහාරා ආවොත් රේඩියෝවට ප්‍රොෆයිල් එකක් හදාගෙන කොල්ලන්ට ඉක් ගෑවෙයි නේ...

    32.gif

    ත්‍රේඩ් 10ක් වැටිලා තමයි නවතින්නේ එදාට..
    :lol::lol::lol::lol:
    එදා එන්නෙ නැති හින්ද හොදයි ඉතින්

    74.gif
    74.gif