පඩි කීයද බං??දරුණුයි කියහන්කෝ උඹ..
යමපල්ලේක් ඕනැයි කියලා තිබ්බා. CV එකක් යව
සෙකට්රි ලස්සනද?
පඩි කීයද බං??දරුණුයි කියහන්කෝ උඹ..
යමපල්ලේක් ඕනැයි කියලා තිබ්බා. CV එකක් යව
na etta eth wedi damage ekak na wageභූමිකම්පා සීන් එක බොරුවක්ද කොහෙද බං..
බීබීසී එකෙත් නෑ එහෙම සීන් එකක්
අඩේ මම 11000 ක් ගහලා යකෝ...
1. ආයෙමත් ආදරෙන් - ආත්මා
2. ලොවේ සැමා - ගොඩක් එවුන්
3. සුදු නංගියේ - රොෂාන්
4. අම්මා - 6ත් ලේන්
5. තාත්තා මට ඇනපු ටොක්ක - ජිප්සීස්
6. කන්නාඩියකින් - ජිප්සීස්
7. චකිතය - නිම්සීස්
8. අම්මා සදකි - ටී ඇම්
9. ජස්ට් වන් ක්ලික් - ඉරාජ් සහ ($(@(*&@(#$&(
10. බේලී ඩාන්සර් - එකෝන්
11. අයි ඩෝන්ට් නෝ වයි - ජිප්සීස්
මම ඉතිං අමුතු සිංදු තමා අහන්නේ
භූමිකම්පා සීන් එක බොරුවක්ද කොහෙද බං..
බීබීසී එකෙත් නෑ එහෙම සීන් එකක්
ehmanam elaභූමිකම්පා සීන් එක බොරුවක්ද කොහෙද බං..
බීබීසී එකෙත් නෑ එහෙම සීන් එකක්

mama japan walin eliyata panna ekai bayaඅම්මටසිරි.... ඔහාට අවුලක් නැහැනේ අක්කේz

පූස්;14029743 said:වෙලා නේන්නං. ගහගෙන යයිද දන්නෙ නෑ 21ට කලින්ම.
http://www.google.org/publicalerts/alert?aid=6e5b20b36967485a&hl=en&gl=LK&source=web
M 7.1 Earthquake
Banda Sea
41 mins ago – U.S. Geological Survey
An earthquake with magnitude 7.1 occurred near Saumlaki, Tanimbar Islands, Indonesia at 16:53:09.82 UTC on Dec 10, 2012 ...
More info
භූමිකම්පා සීන් එක බොරුවක්ද කොහෙද බං..
බීබීසී එකෙත් නෑ එහෙම සීන් එකක්


භූමිකම්පා සීන් එක බොරුවක්ද කොහෙද බං..
බීබීසී එකෙත් නෑ එහෙම සීන් එකක්
eyi oya inne kandak uda wathdaඑළකිරි කොල්ලෙක්;14029795 said:ඕක ඇත්ත උනොත් මම වසලා හමාරයි
ඔක්කොම නෑයො ටික තව ටිකකින් බඩු පටවගෙන මෙහෙට එයි


එළකිරි කොල්ලෙක්;14029772 said:
යකෝ අද මගේ ටොපික් එක.......
1/2ක් ඉවරයි
දෙන්නම් අද උඹලට ජම්බෝ
ඔව් බං...පෙනෙන නොපෙනන සිංදුවේ ‘‘ආවට නොකියාම“ කියන තැනයි ‘‘නුහුරු නුපුරුදු හීන අරං‘‘ කියත තැනයි ආත්මාට ඇරෙන්න මේ ලෝකෙ වෙන කාටවත් මේ වගේ කියන්න බෑ මම හිතන විදිහට
අන්න ගායකයෝ දැන් ඉන්න එව්වෝ වගේද???
දීපන් ගමයා මේක ඩෙෆාර්