fire five talk about prathiroo sinhala film

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ලංකාවේ එක එක කාලෙට එක එක films එනවා යනවනේ ආදර කතා විහිලු කතා වැඩිහිටි කතා පොදිහිටි කතා වගේ ඉතින් ඔහොම film එකක් තමයි prathiroo කියන්නෙ nikado - kadawatha මේ දවස් වල එක පෙන්නන්නේ ඉතින් මමත් බැලුව මොකද මම ගොඩක්ම ආස කරන joe abeywickrama කියන ලංකාවේ සිනමාවේ අසහාය රන්ගවේදියා රගපාන අන්තිම film එක නිසා elakiri.com members ල මේක තම බලල නැතුව හරි ඇතුව හරි අති

    YGn7G.jpg




    මමත් සින්හල film පන්න පන්න බලන කෙනෙක් නෙවෙය් එත් මේක මම බලන්න හිතුනේ tv එකේ මේක ගන විස්තර දැකල මකත් ගාමනී වගේ අපේ රටේ 30 යුද්දය පාදක කරගන හදුනා එකක් අපේ අපි වෙනුවෙන් යුද්ද කරපු හමුදාවල සෙබලුන්ගේ ජිවිත ගන කියවෙන film එකක්.කවුරුත් නොදන්නා පලටක රට වෙනුවෙන් ජිවිතේ පරදුවට තියල යුද්ද කරන්නේ ඒ අයගේ පවුල ගන අමතක කරලා මව්බිම වෙනුවෙන් එහෙම කෙනෙක් තමය් wikrama කියන්නෙ එය යුද්දය වෙන මායිම් ගමක ජිවත් උන ගුරුවරයෙක් එයා එයාගේ අම්ම leelawathi එක්ක තමය් ජිවත් වෙන්නෙ ඉතින් මේ wikrama තමන්ගේ මවි බිම බෙර ගන්න හමුදාවට බැදිලා ගෙවන ජිවිතේ වටේ තමයි මේ film story එක යන්නේ අපි වෙනුවෙන් සටන් කරපු විරෝදාර සොල්දාදුවන්ගේ අම්මල තාත්තල යුද්ද කරන කාලේ කොච්චර හිතේ ගිනි තියාගෙන ඉන්න ඇද්ද කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑ නෙ සොල්දාදුවන්ටත් ආදරය උරුමය් කියල මේ වගේ film වලින් පෙන්නලා දෙනවා sainayid කරලා එල්ලගෙන හිංසනය වෙනුවෙන් කටයුතු කරපු කොටි ගන මේවලින් දැනගන්න පුළුවන්

    අම්ම කෙනෙක්ගේ සෙනෙහස ආදරේ ගැන කතා කරන තමන්ගේ පුතාව රට වෙනුවෙන් යුද්දෙට දීපු විරෝදාර අම්මල ගන කතා වෙන අපුරුම අර්ථවත් film එකක් මේ film එක kapila sooriyaarachchi කියන doctor කෙනෙක් තමය් කරලා තියෙන්නෙ
    PVDac.jpg


    බොරු කියන්න ඕනේ නෑ මගේ නම් හිත ඒ කතාවට ඇදිල ගිය හරිම සන්වේදී රුප රාමු වලින් පිරුණු පිස්සු කොලමක් නොවුණු තවත් hindi english tamil copy එකක් නොවුන film එකක් jagat banaragama කියන්නෙ ඉස්සර ඉදල ඉන්න දක්සම නළුවෙක් ලංකාවේ ඔය එක එක පඩි සෝ නළුවන්ට වඩා එයාගේ රගපම නම් මේකේ විසිස්ටයි කියන්න ඕනේ ඒ වගේම තමය් jagat chamila එහෙමත් රගපානව jagat කියන්නෙ ලංකාවට හොදම සම්පතක් කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑ නෙ jagath හෙවත් wikramage අම්මට රගපාන්නේ අපි කවුරුත් දන්නා malani fonseka මේකේ තාත්වික වගේම හැගීම් බර අම්ම කෙනෙක්ගේ නියම සෙනෙහස ඒ මවු ගුණය ඉස්මතු කරමින් රගපානව


    2f2EK.jpg


    sriyanta mendis,veena jayakody,giriraj kawusalya,palita perera,himali sayurangi, wijeratna warakagoda වගේ ගොඩක් හොදම නළුවෝ නිලියෝ මේකේ රගපානව විසිස්ට ලෙසින්ම
    කාසි කබල් වලින් ඔලුව පිරිලා ඉන්න හිත් මේවගේ හරවත් film එකක් බලල පොඩ්ඩක් හරි නිදහස් මනසින් film hall එකෙන් එලියට එනවා නම් එක තමය් විසිස්ට නිර්මානයක ගුනත්වය මට මේකේ එක ඉහලින්ම දැක්ක බොරු කියන්න ඕනේ නෑ මටත් මේකේ සමහර දෙබස් වලට හරිම සන්වේදී උනා ඇත්ත පෙන්නලා තියෙනවා වගේම මිලේච්ච කොටියෝ ගන හොදට තේරෙන්න පෙන්නනවා උන්ගේ හිංසන උන්ගේ පහර දේවල්ගාමණී film එකත් මම අසම film එකක් යුද්දේ ගැන කියවෙන මේකත් ඒ වගේම යුද්දේ කාලේ රටේ හතර වටේම වෙච්ච ඇත්ත කතාවක් කියල කියන්න පුළුවන්

    මේකේ සින්දුත් ලස්සනයි හරවත් වගේම අහගෙන ඉන්න පුළුවන් හැගීම් බරය් අමරසිරි පිරිස් මේකේ කියන සින්දුව එහෙම මරුම තමය් internet එකේ නම් download කරන්න නෑ මේක film hall එකටම ගිහින් බලන්න වෙනවා elakiri.com එකේ සමහර members ල ඔය girlfriend එක්ක එහෙම මේ වගේ film එකක් බැලුවට වරදක් නෑ අපිට හිතන්න විදින්න හොද දෙයක් නිසා

    මම දැක්ක මෙහෙම film ගැන article share කරලා තියෙනවා එකය් මමත් මම බලපු මේ දවස් වල පෙන්නන හරවත් film එකක් ගන elakiri.com members ල දැනුවත් කරන්න හිතුවේ දැන් මේකට සමහරු බනි ජරා film එකක් කියාවි මෙලෝ රහක් නෑලු එහෙම අයට කියන්නෙ මේක බලල
    කතා කරන්න කියල බලල ඇවිල්ල බනිනවා නම් එක සතුටක්


    අතිසයින්ම තම මවු බිමට ආදරේ කරන අය බලන්න ගිහිල්ල


    මේකත් බලන්න http://prathiroo.com/home.html

    මේවත් කවුරුත් share කරලා තියෙනව් දැක්ක නෑ

    එහෙනම් අපි මාරු උනා
    හැමෝටම තෙරුවන් සරණයි
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හ්ම්.. මටත් හිතුනා මචං චිත්‍රපටිය හොඳ ඇති කියලා.. ඒත් හෝල් එකට ගිහින් බලන්න තරම් ටයිම් එකක් නෑ මචෝ.. ෆිල්ම් එකේ DVD එක තව මාස තුන හතරකින් එයි.. එදාට තමා බලන්න වෙන්නෙ.. උඹ ගොඩක් මහන්සිවෙලා ලිපිය ලියන්න..
    රෙප් දෙන්න බැරිලු මචං..

     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    mama nam deparakma baluwa :D :D

    heee wena yanna thanak thibbe na :D :D hodai film eka

    hindi copy neme ape deyak :D :D
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    Math baagayaki withara baluwa.a tikata film eke maaara waradi tikak set una.AL pass wechcha kollek normal soldier kenek widiyata army ekata gan nane ban
    Anika thama hodata penawa pennana camp eka training camp ekak kiyala.yuddeta yanawa kiyala pennuwata hodata therenea me inne training camp ekaka kiyala..Adan inna kit eke hatiyenui commander inna scene eke hodata pennanawa flag eke gahala tiyanawa puhunu kadawura kiyala.mewa nisa film eka awul ban.Army eke kattiya katha karana widiyata theren na me army eke ayada katha karanne kiyala harima landa bolanda widiyata kathaa karanne Film eke awul tika penna wadi welaawak giye na..AL karala Campus yanna inna kollekta Amma "puthe army ekata yanna" kiyanawa kiyala hithanna amaarui ban....Film eka balanakota eke wena dewal gana wiswasayak athi wenne na...Onna okai mata kiyanna tiyenne.man balapu tikata nam mata film eke gathiyak penun na
     
    Last edited:

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    mamath baluwa machan. mama balanakota mage ticket class eke hitiye mamai thawa couple ekakui witharai. sirawatama anduna machan ambanaka. hithata wadinawa niyamatama.

    ela balanna puluwan film ekak kiyala kiyanna puluwan na
    wena bala cha film waga newei
    attatama ganna deyak tiyenawa mawalin apita
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    වටිනා ලිපියක්.
    මේ චිත්‍රපටිය නම් හොද එකක් වගේ
    බලන්න ඕන
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    Math baagayaki withara baluwa.a tikata film eke maaara waradi tikak set una.AL pass wechcha kollek normal soldier kenek widiyata army ekata gan nane ban
    Anika thama hodata penawa pennana camp eka training camp ekak kiyala.yuddeta yanawa kiyala pennuwata hodata therenea me inne training camp ekaka kiyala..Adan inna kit eke hatiyenui commander inna scene eke hodata pennanawa flag eke gahala tiyanawa puhunu kadawura kiyala.mewa nisa film eka awul ban.Army eke kattiya katha karana widiyata theren na me army eke ayada katha karanne kiyala harima landa bolanda widiyata kathaa karanne Film eke awul tika penna wadi welaawak giye na..AL karala Campus yanna inna kollekta Amma "puthe army ekata yanna" kiyanawa kiyala hithanna amaarui ban....Film eka balanakota eke wena dewal gana wiswasayak athi wenne na...Onna okai mata kiyanna tiyenne.man balapu tikata nam mata film eke gathiyak penun na

    podi podi awul tiyanawa ban koi film akat mokada
    lankawe supirima film karana ratak nawai na wena ratawala wage
    bahutarayak gattot film eka hodai katawa kiyanna yana da hodai
    kasi kabal gatiyak na