පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
Congratz For 3000
cat-congrats.JPG

අඩේ මම නං දුම් පානය නෑ.:D දුම් පෙනහැල්ලට යන්න හොඳ නෑ.:yes:
පොඩි කාලෙ ඔය අපේ ගෙවල් හදන කාලෙ අහු වෙච්ච බීඩි කොටයක් ගැහුවා එච්චරම තමයි. :lol::lol: එදා කැහැල කැහැල පන ගියා. :P
එදා ඉඳල දුම නැත. හැබැයි ඉතින් මද්‍යසාර පාරක් නං දානවා. :D:D;)
ඒකත් ඉතින් වැටෙන්න ගහන්නෙ නෑ. :Dවයින් තමයි වැඩිපුරම.:p

Anyway
මචං පට්ට ත්‍රෙඩ් එක
ගංජා ගහන එකෙක්ට පට්ට වැදගත්
:lol::lol:
 
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    මචං පට්ට ත්‍රෙඩ් එක
    ගංජා ගහන එකෙක්ට පට්ට වැදගත්
    :growl:
    එකම එක පාරක් පාවිච්චි කලා
    ඒක කලෙත් මොරටු කැම්පස් එකේදී
    අනේ අම්මෝ ආයේ නම් නැ
    :yes:
    3000දාහාත් නරකම නෑ
    ;)
    91.gif
    මල් මල්
    92.gif

    92.gif

    මචං පට්ට ත්‍රෙඩ් එක
    ගංජා ගහන එකෙක්ට පට්ට වැදගත්
    :growl:

    elakiri kollekne
    :cool:
    hik..ubath dana dewal...
    ;)
    මේවත් වැඩද...
    මල්ලි මේවත් වැඩද.... :P
    tuzki-bunny-emoticon-034.gif
    tuzki-bunny-emoticon-034.gif

    අනේ මන්දා මල්ලී ,,,
    මටනම් මේ ගැන කියන්න දෙයක් නැහැ
    කොහොමටත් ඔයා මේවගේ දේවල් ආයේ මෙතන නොදා ඉන්නවනම්
    මම ඒකට කැමතී ................

    මට වෙනස්ම දෙයක් දානන් කියලා වෙන දෙයක් කල්පනා උනේ නෑ නුවන් අයියේ
    කොහොමත් වැඩි වෙනසක් ඕනෙ නෑ.ආපහු අයියා කිව්ව වගේම මෙව්වා thread එකක් දාන්න නම් අදහසක් නෑ:yes::yes:
    අද තව ක්‍රිකට් ත්‍රෙඩ් එකකට බහින්න නම අදහසක් තියෙනවා :)
     
    Last edited:
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    පූස්;14032314 said:
    Congratz For 3000
    cat-congrats.JPG

    අඩේ මම නං දුම් පානය නෑ.:D දුම් පෙනහැල්ලට යන්න හොඳ නෑ.:yes:
    පොඩි කාලෙ ඔය අපේ ගෙවල් හදන කාලෙ අහු වෙච්ච බීඩි කොටයක් ගැහුවා එච්චරම තමයි. :lol::lol: එදා කැහැල කැහැල පන ගියා. :P
    එදා ඉඳල දුම නැත. හැබැයි ඉතින් මද්‍යසාර පාරක් නං දානවා. :D:D;)
    ඒකත් ඉතින් වැටෙන්න ගහන්නෙ නෑ. :Dවයින් තමයි වැඩිපුරම.:p

    Anyway
    මචං පට්ට ත්‍රෙඩ් එක
    ගංජා ගහන එකෙක්ට පට්ට වැදගත්
    :lol::lol:
    ;););)
     
    shakespeare

    Well-known member
  • Oct 18, 2008
    2,543
    60
    48
    ~~NeVeRLaND~~
    Joint is way better than having a cigarette in the sense of health.... Occasional weed is proven very good effects on health... Anything is bad if you take it too much even food.... In the addictive list weed is way down , even bellow from a cigarette or coffee... Weed is quietly used as a feeling enhancer... If you are happy it makes you happier and vice versa... But it can act is strange ways too... Local weed is quite low on quality but # is very much effective than normal... # = weed flowers or anther.... but KG(Kerala Ganja) is less smelly and effective.. And its # is way better... And there are more species... Mostly in SL joints are rolled with a cigaret parts to smoke longer.... And it is a very good pain killer.... Ganja is way better than any alcohol or tobacco stuff... Health wise and Highness wise.... Too bad its banned :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජීවිතයට යහපත් දෙයක් එකතු කලා නම් වටිනවා මචං.. මේ වගේ ත්‍රේඩ්ස් නොදා ඉන්න තරමට හොඳයි.. මොකද සමහර බූරුවො ඕවා අත්දහා බලන්න ට්‍රයි කරනවා.. එහෙම වුණොත් ඉතිං ලයිෆ් එකම අවුල් වෙනවා..
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    කට්ටිය මගේ රෙප් කපන්නත් පටං අරගෙන
    අවුලක් නෑ බං
    මම මේක දැම්මෙ මෙතන්දි ගංජා සුරුට්ටුවක් ඔතන එක ගැන කියල දෙන්න නෙමෙයි.මිනිහෙක් ට ඕනම දෙයක් ගැන කුතුහලයක් තියෙනවා.

    ත්‍රෙඩ් එකේ අන්තිම ටික බලපු එකෙක් ඔහොම කියන්නෙ නෑ.මට ඕන උනේ අන්තිමට කොහොම හරි මාතෘකාව එතන්ට ගේන්න.

    රතු කොටු දැම්මනම් එක්කො මුකුත් නොකියා හිටපිය.ආපහු thread දාන්නත් එපා වෙනව

    මෙතන ගංජා ගහන එවුන් ඉන්නව නම් උන්ට කියලා දෙන්න දෙයක් නෑ ඒක හැම එකාම දන්නවා.
    බොන්නෙ නැති එකා කොහොම කිව්වත් බොන්නෙ නෑ බං
    ;)

    • Like
    Reactions: snoop

    ඇත්ත කතාව බං.:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළකිරි කොල්ලෙක්;14032388 said:
    කට්ටිය මගේ රෙප් කපන්නත් පටං අරගෙන
    අවුලක් නෑ බං
    මම මේක දැම්මෙ මෙතන්දි ගංජා සුරුට්ටුවක් ඔතන එක ගැන කියල දෙන්න නෙමෙයි.මිනිහෙක් ට ඕනම දෙයක් ගැන කුතුහලයක් තියෙනවා.

    ත්‍රෙඩ් එකේ අන්තිම ටික බලපු එකෙක් ඔහොම කියන්නෙ නෑ.මට ඕන උනේ අන්තිමට කොහොම හරි මාතෘකාව එතන්ට ගේන්න.

    රතු කොටු දැම්මනම් එක්කො මුකුත් නොකියා හිටපිය.ආපහු thread දාන්නත් එපා වෙනව

    මෙතන ගංජා ගහන එවුන් ඉන්නව නම් උන්ට කියලා දෙන්න දෙයක් නෑ ඒක හැම එකාම දන්නවා.
    බොන්නෙ නැති එකා කොහොම කිව්වත් බොන්නෙ නෑ බං
    ;)

    මම නම් උඹගෙ රෙප් කැපුවෙ නෑ මචං.. උඹට පෙරේදද කොහෙද මම රෙප් දීපු නිසා මට ආයෙම රෙප් දෙන්න බෑ.. :no: මම රෙප් කැපුවොත් නම දාලා කපන්නෙ.. :yes:

    උඹ කියනව වගේ මචං ගංජා ගහන එකාට කියල දෙන්න ඕන නෑ..
    බොන්නෙ නැති එකා බොන්නෙත් නෑ..
    හැබැයි කොල්ලො ඕවා අත්හදා බලන්න යන එවුන් ඉන්නවා..
    අන්න ඒකයි මං කිව්වෙ.. :yes:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළකිරි කොල්ලෙක්;14032396 said:
    ඇත්ත කතාව බං.:(
    දැන් ඉතිං මොනා කරන්නද කොල්ලො.. උඹ දන්නවනේ සමහර මෝඩ කොල්ලො ඉන්නවා ඕවා කරල බලන්න යන.. ඕවා පාවිච්ච කලාම වෙන ආදීනව ගැනත් පොඩියට හරි ලීවා නම් වටිනවා.. :yes:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    මම නම් උඹගෙ රෙප් කැපුවෙ නෑ මචං.. උඹට පෙරේදද කොහෙද මම රෙප් දීපු නිසා මට ආයෙම රෙප් දෙන්න බෑ.. :no: මම රෙප් කැපුවොත් නම දාලා කපන්නෙ.. :yes:

    උඹ කියනව වගේ මචං ගංජා ගහන එකාට කියල දෙන්න ඕන නෑ..
    බොන්නෙ නැති එකා බොන්නෙත් නෑ..
    හැබැයි කොල්ලො ඕවා අත්හදා බලන්න යන එවුන් ඉන්නවා..
    අන්න ඒකයි මං කිව්වෙ.. :yes:

    පිස්සු ද මචං උඹ එළ කොල්ලෙක් මම ඒක දන්නවා
    11.gif

    මට රෙප් ගන්න ඕනවට නෙමෙයි බං මම මේක දැම්මෙ
    ඒත් කොල්ලෝ මේකෙ මම කරපු වරද දැන් තමයි තේරෙන්නෙ
    මම මගේ පැත්තෙන් වෙනසක් කරන්න බැලුවා විතරයි
    මේක ආපහු වෙනස් කරනවා බං කොහොම උනත්

    DSMAX

    Junior member
  • Aug 16, 2007
    260
    4
    18
    "මචං පට්ට ත්‍රෙඩ් එක
    ගංජා ගහන එකෙක්ට පට්ට වැදගත්"
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    දැන් ඉතිං මොනා කරන්නද කොල්ලො.. උඹ දන්නවනේ සමහර මෝඩ කොල්ලො ඉන්නවා ඕවා කරල බලන්න යන.. ඕවා පාවිච්ච කලාම වෙන ආදීනව ගැනත් පොඩියට හරි ලීවා නම් වටිනවා.. :yes:
    ඒ ටිකත් අන්තිමට දැම්මා මචං.
    ඒ වුනාට මම මුලින් දාපු ටික ටිකක් සැර වැඩියට ලියවුනා වගේ
    ඒක නිසා මුල් ටිකෙන් කොටසක් අයින් කරා නම් හොඳයි වගේ මචං
    ;)
     
    • Like
    Reactions: AWRORA

    shakespeare

    Well-known member
  • Oct 18, 2008
    2,543
    60
    48
    ~~NeVeRLaND~~
    and one more thing... Smoking is bad.... But if you smoke cigarettes and and comment agains weed , its highly unlikely you have good understanding... btw bro good thread... i dont care and know about these rep stuff, lemme know how can i add you rep and i will..!!
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මේ සමහර ඒවුන්ට පුදුම අමාරුවක් බන් තියෙන්නෙ...උන් හිතන් ඉන්නෙ එලකිරියෙ මොකක් හරි උනොත් ඒක උන්ගෙ ඇත්ත ජීවිතේට බලපානවා කියලා,මෝඩ යක්කු..මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මා කියලා ගංජා ගහන එකා නවත්තන්නෙත් නෑ...නොගහන එකා ගහන්නෙත් නෑ,,,කවුරු හරි එකෙක් මේක අත්හදා බලන්න යනවනම් ඒක උගේ මෝඩ කම..එකෙක් ඉන්නවනම් අත්හදා බලන්න ඌ මේ ත්‍රෙඩ් එක නොදැක්කත් අත්හදා බලනවා..තමන් දන්නවනම් තමන් කරන දේ හරිද වැරදිද සහ තමන්ගෙ ජීවිතේට එයින් වෙන හානිය මොකක්ද කියලා, එච්චරයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළකිරි කොල්ලෙක්;14032433 said:
    පිස්සු ද මචං උඹ එළ කොල්ලෙක් මම ඒක දන්නවා
    11.gif

    මට රෙප් ගන්න ඕනවට නෙමෙයි බං මම මේක දැම්මෙ
    ඒත් කොල්ලෝ මේකෙ මම කරපු වරද දැන් තමයි තේරෙන්නෙ
    මම මගේ පැත්තෙන් වෙනසක් කරන්න බැලුවා විතරයි
    මේක ආපහු වෙනස් කරනවා බං කොහොම උනත්

    එල එල කොල්ලා.. එහෙම තමා වෙන්න ඕන.. :yes:
    අපිත් නොදන්නකමට සමහර ත්‍රෙඩ්ස් දානවා බං..
    වැරැද්ද තේරෙන්නෙ එකෙක් දෙන්නෙක් කෑ ගහනකොට තමා..
    :(

    එළකිරි කොල්ලෙක්;14032449 said:
    ඒ ටිකත් අන්තිමට දැම්මා මචං.
    ඒ වුනාට මම මුලින් දාපු ටික ටිකක් සැර වැඩියට ලියවුනා වගේ
    ඒක නිසා මුල් ටිකෙන් කොටසක් අයින් කරා නම් හොඳයි වගේ මචං
    ;)
    මම ඔක්කොම කියෙව්වෙ නෑ මචෝ.. සොරි වෙන්න ඕනි.. :(