crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ සමහර ඒවුන්ට පුදුම අමාරුවක් බන් තියෙන්නෙ...උන් හිතන් ඉන්නෙ එලකිරියෙ මොකක් හරි උනොත් ඒක උන්ගෙ ඇත්ත ජීවිතේට බලපානවා කියලා,මෝඩ යක්කු..මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මා කියලා ගංජා ගහන එකා නවත්තන්නෙත් නෑ...නොගහන එකා ගහන්නෙත් නෑ,,,කවුරු හරි එකෙක් මේක අත්හදා බලන්න යනවනම් ඒක උගේ මෝඩ කම..එකෙක් ඉන්නවනම් අත්හදා බලන්න ඌ මේ ත්‍රෙඩ් එක නොදැක්කත් අත්හදා බලනවා..තමන් දන්නවනම් තමන් කරන දේ හරිද වැරදිද සහ තමන්ගෙ ජීවිතේට එයින් වෙන හානිය මොකක්ද කියලා, එච්චරයි
    එක අතකින් බලපුවාම ඒකත් ඇත්ත තමා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ත්‍රේඩ් එක වෙනස් කරන්න ඕන නෑ බං.. ඔන්න ඔහේ තියෙන්න දියන්.. නැත්නම් මම වැරදිකාරයා වෙනවා.. :)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    REP.jpg

    :(:(:(:(:(:(:(
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    මේ සමහර ඒවුන්ට පුදුම අමාරුවක් බන් තියෙන්නෙ...උන් හිතන් ඉන්නෙ එලකිරියෙ මොකක් හරි උනොත් ඒක උන්ගෙ ඇත්ත ජීවිතේට බලපානවා කියලා,මෝඩ යක්කු..මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මා කියලා ගංජා ගහන එකා නවත්තන්නෙත් නෑ...නොගහන එකා ගහන්නෙත් නෑ,,,කවුරු හරි එකෙක් මේක අත්හදා බලන්න යනවනම් ඒක උගේ මෝඩ කම..එකෙක් ඉන්නවනම් අත්හදා බලන්න ඌ මේ ත්‍රෙඩ් එක නොදැක්කත් අත්හදා බලනවා..තමන් දන්නවනම් තමන් කරන දේ හරිද වැරදිද සහ තමන්ගෙ ජීවිතේට එයින් වෙන හානිය මොකක්ද කියලා, එච්චරයි
    මොනවා කරන්න ද බං.මම ආපහු අද ඉඳන් පුරුදු රස්සාවටම බහිනවා.ඒත් කොහොම උනත් අද මගේ අතින් නොදැනුවත්වම උනෙත් වරදක් බං:(
    එල එල කොල්ලා.. එහෙම තමා වෙන්න ඕන.. :yes:
    අපිත් නොදන්නකමට සමහර ත්‍රෙඩ්ස් දානවා බං..
    වැරැද්ද තේරෙන්නෙ එකෙක් දෙන්නෙක් කෑ ගහනකොට තමා..
    :(

    මම ඔක්කොම කියෙව්වෙ නෑ මචෝ.. සොරි වෙන්න ඕනි.. :(
    ඔව් මචං.අපි ත්‍රෙඩ් එකක් දානකොට ඔක්කොම ගැන හිතලා බලලා දාන්නෙ නෑ නෙ .ත්‍රෙඩ් එකක් දාන්න තියෙන ආසාවටම ලියාගෙන යනවා.අන්තිමට එක්කො දන්න කොල්ලෙක් කියනකොට හරි රතු කොට්ටක් දාලා මොකෙක් හරි කුණුහර්පෙන් බැනලා තියෙනකොට තමයි තේරෙන්නෙ.
    කොහොම උනත් ආපහු වැඩේ හැදුවා මචං.නැත්තං රතු කොට්ටක් දෙකක් වැටුනට වඩා ඔය කොහේවත් ඉන්න පොල් බූරුවෙක් අර කියන්නත් වගේ ඕක ටෙස්ට් කරන්න ගියින් වලේ වැටුනොත් ඒක් ඊට වඩා හිතට දුකයි
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    ත්‍රේඩ් එක වෙනස් කරන්න ඕන නෑ බං.. ඔන්න ඔහේ තියෙන්න දියන්.. නැත්නම් මම වැරදිකාරයා වෙනවා.. :)
    පිස්සුද හරකෝ.උඹ වැරදි කාරයා වෙන්නෙ අහවල් එකකට ද?
    :growl:
    :(;););)

    ඒ පාර උඹලා මොකද:growl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එළකිරි කොල්ලෙක්;14032547 said:

    :(;););)

    ඒ පාර උඹලා මොකද:growl:
    AWRORA කිව්වේ උබ PM එකක් එව්වා කියලා
    මමයි CREZY බඩියයි උබේ REP කැපුවා කියලා ...:eek::eek:
    කවදාවත් එහෙම හිතන්ඩ එපා සහෝ :no::no:
    අපි යාළුවන්ට පිටිපස්සෙන් ඉගෙන පිහියෙන් අනින එවුන් නෙවෙයි ......
    :(:(:(
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    AWRORA කිව්වේ උබ PM එකක් එව්වා කියලා
    මමයි CREZY බඩියයි උබේ REP කැපුවා කියලා ...:eek::eek:
    කවදාවත් එහෙම හිතන්ඩ එපා සහෝ :no::no:
    අපි යාළුවන්ට පිටිපස්සෙන් ඉගෙන පිහියෙන් අනින එවුන් නෙවෙයි ......
    :(:(:(
    කවුද යකෝව් එහෙම කිව්වෙ
    :growl:
    අරූ Joke එකට කියන්න ඇති
    උඹලා ගැන මම දන්නෙ නැද්ද බං? ඕනම වෙලාවක ඕනම හෙල්පුවකට ඉන්න එවුන් බොක්කෙන්ම .මම ඉතින් අහවල් එකකට ද උඹලව සැක කරන්නෙ?
    Crazzybuddyයි Awroraයි දෙන්නමත් එහෙමයි බං ඕන වැඩකට එකෙන්ම

    මගේ සහෝදරයො වගේ ඉන්න එවුංව සැක කරන්න මට මඥ්ඥං ද බං:eek::(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එළකිරි කොල්ලෙක්;14032609 said:
    කවුද යකෝව් එහෙම කිව්වෙ
    :growl:
    අරූ Joke එකට කියන්න ඇති
    උඹලා ගැන මම දන්නෙ නැද්ද බං? ඕනම වෙලාවක ඕනම හෙල්පුවකට ඉන්න එවුන් බොක්කෙන්ම .මම ඉතින් අහවල් එකකට ද උඹලව සැක කරන්නෙ?
    Crazzybuddyයි Awroraයි දෙන්නමත් එහෙමයි බං ඕන වැඩකට එකෙන්ම

    මගේ සහෝදරයො වගේ ඉන්න එවුංව සැක කරන්න මට මඥ්ඥං ද බං:eek::(
    මන්දා මල්ලී අරු තමයි PM එකක් එව්වේ ,,,:eek::eek:
    අපි එහෙම කරන්නේ නැහැ මල්ලී ........ :(:(
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ත්‍රේඩ් එක වෙනස් කරන්න ඕන නෑ බං.. ඔන්න ඔහේ තියෙන්න දියන්.. නැත්නම් මම වැරදිකාරයා වෙනවා.. :)

    උබ වැරදි කාරයා වෙන්නෙ මොන මගුලක් කරාටද?:shocked::shocked::shocked::shocked:

    AWRORA කිව්වේ උබ PM එකක් එව්වා කියලා
    මමයි CREZY බඩියයි උබේ REP කැපුවා කියලා ...:eek::eek:
    කවදාවත් එහෙම හිතන්ඩ එපා සහෝ :no::no:
    අපි යාළුවන්ට පිටිපස්සෙන් ඉගෙන පිහියෙන් අනින එවුන් නෙවෙයි ......
    :(:(:(

    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    මන්දා මල්ලී අරු තමයි PM එකක් එව්වේ ,,,:eek::eek:
    අපි එහෙම කරන්නේ නැහැ මල්ලී ........ :(:([/QUOTE]
    හි හී
    ඕකා ලණුවක් දීලා තියෙන්නෙ උඹලට
    උඹලත් අඹරලා දැම්මනෙ අපරාදෙ කියන්න:lol::lol::lol:
    අයියලා එහෙම කරන්නෙ නෑ කියලා මම දන්නව බං අනික Crazzyත් ජීවිතේට එහෙම වැඩක් කරන ඩයල් එකක් නෙමෙයි.
    :yes::yes:
    මම එළකිරියට ආවෙ අද ඊයෙ උනාට ඉන්න එවුන් ගැන දන්නවා බං

    ;);)
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    එළකිරි කොල්ලෙක්;14032644 said:
    මන්දා මල්ලී අරු තමයි PM එකක් එව්වේ ,,,:eek::eek:
    අපි එහෙම කරන්නේ නැහැ මල්ලී ........ :(:([/QUOTE]
    හි හී
    ඕකා ලණුවක් දීලා තියෙන්නෙ උඹලට
    උඹලත් අඹරලා දැම්මනෙ අපරාදෙ කියන්න:lol::lol::lol:
    අයියලා එහෙම කරන්නෙ නෑ කියලා මම දන්නව බං අනික Crazzyත් ජීවිතේට එහෙම වැඩක් කරන ඩයල් එකක් නෙමෙයි.
    :yes::yes:
    මම එළකිරියට ආවෙ අද ඊයෙ උනාට ඉන්න එවුන් ගැන දන්නවා බං

    ;);)

    කවුද යකෝ දැන් ලනුව දීලා තියෙන්නෙ:growl::growl::growl::growl: