2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැන් කව්ද ලින්ක් එක ෂෙයාර් කලේ නැත්තෙ...
    helicoptere07.gif


    https://www.facebook.com/ElaKiriRadio?ref=ts&fref=ts
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිව අනිව අමතකවීම මිනිස් ගතියක්ලුනෙ. තමන්ට ආයිත් ඒ වගේ අවස්ථාවක් උදාවුණහම තමයි ඉතින් මතක් වෙන්නෙ කරපු කියපු දේවල්. එතකොට ඉතින් පසුතැවිල වැඩක් නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පූස්;14035207 said:

    මේ නෙට් අවුල් නිසා ඒක එඩිට් කරන්න වෙලා ගියා. එවෙලෙ එඩිට් කළේ :D

    එළකිරි කොල්ලෙක්;14035236 said:
    ඕක අද මටත් මතක් උනා
    [/CENTER]

    ඒකනෙ :D කොහොමත් ඒ වගේ දේවල් අමතක කරන එක තමන්ට ම වල කපා ගැනීමක්
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    අනිව අනිව අමතකවීම මිනිස් ගතියක්ලුනෙ. තමන්ට ආයිත් ඒ වගේ අවස්ථාවක් උදාවුණහම තමයි ඉතින් මතක් වෙන්නෙ කරපු කියපු දේවල්. එතකොට ඉතින් පසුතැවිල වැඩක් නෑ
    :yes:
     
    Status
    Not open for further replies.