ElaKiri is not working..... Need help....!!

MassMaxy

Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    Access to the webpage was denied
    You are not authorized to access the webpage at http://www.elakiri.com/. You may need to sign in.
    HTTP Error 403 (Forbidden): The server refused to fulfill the request.

    i can access ElaKiri with proxy ip called hidemyass..... need help my friends..
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    airtel eken eddi mageth elakiri.com veda ne, dialog eken eddi elatama veda, eth elakiri.lk kiyala gahala airtel eken yatha heki macho. eth apxat, pic ehema pennan ne ban.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එස්.එල්.ටී නම් දවසක් බ්ලොක් කරලා තිබ්බ
    එයාටෙල් කාරයෝ පට්ට යක්කු උන් හෙමින් බ්ලොක් කරල
    අපි කිව්වම ටිකක් සැරෙන් ඔන්න සමාවෙන්න කියලා බ්ලොක් එක අයින් කරනවා
    මගේ එස්.එල්.ටී එහෙම අවුලක් නෑ එළකිරි වැඩ
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,869
    1,379
    113
    Live in EARTH
    air tel ekata katha karala kiyapan machan. un kiyanne kisima awulak na kiyala. unge thamai awula. geemama illapan. etakota un kisi awulak na kiyala shape eke hadanawa.

    mamath hada gatthe ehemai.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,721
    1
    4,807
    113
    40
    හත් ඉලව්වෙ!
    oka ISP ge athe thiyena wedak kiyalai kiyanne...:D
    (ISP- Internet service provider)

    complain karanna puluwan oyage aithiwasikam ullanganaya kara kiyala...mokada oya gewana mudalata adala seawaya denna epai....

    SLT ekenuth langadi patangena thibuna oka...eth samahara ayata thamai effect eka awe..bahutharayakata elakiri weda karanawa...

    report karanna...Airtel,SLT
    kane engili gahagannama denna talk eka..:D:rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    air tel ekata katha karala kiyapan machan. un kiyanne kisima awulak na kiyala. unge thamai awula. geemama illapan. etakota un kisi awulak na kiyala shape eke hadanawa.

    mamath hada gatthe ehemai.
    උන් හොරෙන් බ්ලොක් කරලා බන්
    කතා කරාම ඉන්න වේ* යක්කු කියන්නෙ
    මහත්තය ෆෝන් එකෙන් සයිට් එක වැඩද බලන්න වගේ බයිලා
    මම කතා කරලා කිව්වා දවසක්
    ඉන්න මහත්තය කියල
    උන්ගේ එකෙක් කතා කරලා කියනවා මහත්තයා වරදිමකින්ලු උනේ එහෙම
    පට්ට පාගල් යක්කු එයා ටෙල කාරයෝ
    ජිටී අයියටත් සින් එක කිව්වා මම
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,869
    1,379
    113
    Live in EARTH
    උන් හොරෙන් බ්ලොක් කරලා බන්
    කතා කරාම ඉන්න වේ* යක්කු කියන්නෙ
    මහත්තය ෆෝන් එකෙන් සයිට් එක වැඩද බලන්න වගේ බයිලා
    මම කතා කරලා කිව්වා දවසක්
    ඉන්න මහත්තය කියල
    උන්ගේ එකෙක් කතා කරලා කියනවා මහත්තයා වරදිමකින්ලු උනේ එහෙම
    පට්ට පාගල් යක්කු එයා ටෙල කාරයෝ
    ජිටී අයියටත් සින් එක කිව්වා මම

    ඔව් මචන් මේකයි සිද්දිය මටත් කිව්වා උන්ගේ අවුලක් නෑ complain දාලා වැඩක් නෑ කියල. මම ගේම ඉල්ලුව technical එකෙක් contact කරන්න ඔයාට කිව්වට මේක තේරෙන්නේ නෑ කියල. උන් එතකොට ටක්ගාල complain එක බාර ගන්නවා.

    but පස්සේ technical එකා කතා කරලා ලාමක වැඩ කරන්න කියනවා .lk server වලින් ෆයිල් DL කරන්න කියල. මම උවත් ඇමතුවා හොදට.ඇයි බන් site එකක් වැඩ නැතුවට file DL කරලා හරියනවද. පස්සේ උත කොට වෙලා sir මම පොඩ්ඩකින් අපහු ගන්නම් කියල phone එක තිබ්බ.
    මෙන්න ටික වෙලාවකින් sit එක හොදට වැඩ.

    ඔන්න ඔහොම ගේම ඉල්ලපල්ලා මචන්ලා අනිවා හරියනවා
     
    MassMaxy

    Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    yaa...

    oka ISP ge athe thiyena wedak kiyalai kiyanne...:D
    (ISP- Internet service provider)

    complain karanna puluwan oyage aithiwasikam ullanganaya kara kiyala...mokada oya gewana mudalata adala seawaya denna epai....

    SLT ekenuth langadi patangena thibuna oka...eth samahara ayata thamai effect eka awe..bahutharayakata elakiri weda karanawa...

    report karanna...Airtel,SLT
    kane engili gahagannama denna talk eka..:D:rofl:

    i must complain about this......!