ආදරේට ආදරේ කරන්න. කවදාවත් ආදරේ කරන කෙනාට වංචාවක් කරන්නවත් හිතන්න එපා. එතකොට ඔයාගේ ආදරේත් ඒ විදියටම ඔයාට ආදරේ කරයි. මම මේක අත්දැකීමෙන් කියන්නේ... ඔයාලට වරදින්නේ නේ
මොකක්ද අරා විභාගෙ... මොකක් උනත් හොදට කරපන්...

88thma man hithnneඋඹලා බහුතරයක් මට වඩා බාලයි. පුලුවන්නම් කියපන් බලන්න.

උන් ලිදේ.

ආදරේට ආදරේ කරන්න. කවදාවත් ආදරේ කරන කෙනාට වංචාවක් කරන්නවත් හිතන්න එපා. එතකොට ඔයාගේ ආදරේත් ඒ විදියටම ඔයාට ආදරේ කරයි. මම මේක අත්දැකීමෙන් කියන්නේ... ඔයාලට වරදින්නේ නේ
අම්මේ 8, 9 වසර ඩයල් මාර කුකුලෝ කිකිලියෝ ඉන්නේ... ඊලගට එන පරම්පරාව ගැනැ හිතා ගන්නත් අමාරුයි බන්zලා

එලස් මචන්z.. මම 10ට කැපෙනවා මචන්z.. විභාගෙට පාඩම් කරන්න පටන් ගන්නත් එපැයි
කවද හරි පිලිතුරක් හම්බෙයි කියල කාලයට ඉඩ දීලා ඉන්නව... ඒත් අනිත් කෙනාටත් එ දේ තේරුම් ගන්න පුලුවන් උනොත්...

සමාජය විසින් ඇති කරපු මායාවක්