2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14035622 said:
    දිල්රසන් අයියා කියන එක දැනට හොඳයි වගේ. නැත්තන් අර ඇප් එක තිබ්බොත් වැඩිය හොඳයි වගේ. :yes::yes:

    ඇව්රොට මැසේජ් එකක් දාපන්...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමහර ගොඩක් හිනා වෙන අය
    හිතේ ලොකු දුක් හංගගෙන ඉන්න අය

    අනිත් අයගෙ සතුට වෙනුවෙන් තමන්ගෙ දුක හංඟ‍ගෙන හිනාවෙන පිරිස් මේ ලෝකෙ ගොඩක් ඉන්නව
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඒකම නෙමේ මම කිව්වේ.

    1990 පස්සේ ඉපදිච්ච අයට ලෝකේ ගැන තියන අවබෝධය සෑහෙන අඩුයි. ලෝකයේ දියුණුවත් එක්ක ගිහින්. උන්ට සාමාන්‍යය දෙයක් ගැන තේරුන් ගන්නවත් මොලේ නැති තැනට ඇවිත්. සමාජයේ මිනිස්සුන්ගේ එන්න එන්න බුද්ධිමත්බව අඩුවෙලා යනවා.

    බොරුනම් බලපන් මොන කෙහෙල්මලක් හරි ගැන ත්‍රෙඩ් එකක් දාලා ලස්සන වචන ටිකක් එකක්. මුන්ට තේරෙන්නේ නැතත් ඇතත් ඒ අදහස හරිවගේ ගිහින් දේවල් කියනවා. කාේ හරි අදහස්වලට නිකම්ම එහෙයි කියන කට්ටිය තමා ොඩක් ඉන්ේ. ොකක්වත් ගැන දුර දකින්නන බෑ.
    දෙයක් පැහැදිලි කර ගන්න හරි පහදල දෙන්න හරි අද ඉන්න උන්ට බෑ.

    මට කියනවා නම් දේවල් ගොඩයි කියන්න හිතෙන්නේ නෑ. අද හැදෙන උන් ගැන දුකයි.

    :D:D:D

    වෙලාවට අපි බේරිලා
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මගේ යාලුවෙක්ගේ ගෙදර පොකුනේ ඉබ්බේක් හිටියා ඌ හැබැයි වාත පිට කරනවා පළාතේ ඉන්න බැහැ :yes::yes::no::no::no:

    ඉබ්බන්ගේ බොරු කට විතරයි. අහුවෙච්ච ගමන් පඩ යන්නේ. මේ ඉබ්බත් එහෙම තමා.

    :lol::lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ආදරය කරන්න කරන්න ඉරිසියාව කුහක කම අර්තමර්තාකමත් ආදරය වගේම වැඩි වෙනවා

    ආදරෙ වැඩි වෙන්න වැඩි වෙන්න තේරුම් ගැනීමත් වැඩි වෙන්න ඕනෙ බන්....
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    screenshot1355241638740.png
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    අනිත් අයගෙ සතුට වෙනුවෙන් තමන්ගෙ දුක හංඟ‍ගෙන හිනාවෙන පිරිස් මේ ලෝකෙ ගොඩක් ඉන්නව

    අනුන්ගේ දුකත් තමන්ගේ කරගෙන ඉන්න සමහර දුක්ගන්නරලලත් ඉන්නවා
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ආදරේට ආදරේ කරන්න. කවදාවත් ආදරේ කරන කෙනාට වංචාවක් කරන්නවත් හිතන්න එපා. එතකොට ඔයාගේ ආදරේත් ඒ විදියටම ඔයාට ආදරේ කරයි. මම මේක අත්දැකීමෙන් කියන්නේ... ඔයාලට වරදින්නේ නේ
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අපේම පාසැල අපේම මව විය
    එදවස් අපහට නැත ආයේ


    :(:(:(
     
    Status
    Not open for further replies.