2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    uba kamath nam me sindhuwa diyan nimesh chamikage "uthum adare":).
    setwenne nae kiyala hithnwa nam epa:(.dinithiwath
    9.gif
    elakiri radio ahnna siyalu dena ekathukaragnnwa;).

    එහෙම අවුලක් නැහැනෙ මල්ලි. ආද‍රේ කොහොමත් උතුම්නෙ :D
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මට මගේ සුදු මැණිකට වෙනුවෙන්.. ජෝති පාල මහතාගේ ඔබ මට වාසනා සින්දුව ඕනේ... එයාගේ නමත් වාසනා... බොරු කියනන් ඕනේ නේ .. එය ලැබුනට පස්සේ තම මට ගොඩක් දේවල ලැබුනේ...

    අම්මේ ඉස්සර ගම්පහ පැත්තේ වැඩ වලට යන්න තියෙන ආසාව... මතකද? යකෝ ඒ කාලේ මතක් වෙනකොටත් අසයි
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මට තියෙන ප්‍රස්නේ තමය්
    අපි ඉන්නේ දුරින් නිසා එයා තරහ වෙලා වගේ කිසිම කතාවක් නැතුව ඉන්නවා
    එත් යාලුවෝ එක්ක මම ගන ආදරයෙන් කතා කරනවලු
    එත් මගෙත් එක්ක තරහ වෙලා වගේ ඉන්නව්
    දැන් මස 8ක් වගේ තමය්
    ප්‍රසන ප්‍රසන
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    ඒක ඇත්ත පෙනුමෙන් මනින්න බෑ බන්. ඒත් අද කෙල්ලෝ මනින්නේ පෙනුමෙන් තමා.

    :yes::yes::yes:

    ලොවෙත් පෙනුමෙන් මනින්නේ නැහ කොල්ලෙක්වත් කෙල්ලෙක් වත්.. ක්‍රියාවෙන් තමයි මනින්න ඕනේ..
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :sorry::sorry::sorry:

    උඹ කියන කතාව ඇත්ත...ඇත්තටම ඒ කාලේ කොච්චර සුන්දරද,ඇයි අද ළමයින්ට ඒ සුන්දර ලෝකයක් ගැන නොහිතෙන්නේ..මට ඒ ගැන ලොකුම කලකිරීම ඇති උනේ මම ඉස්කෝලෙන් අවුට් වෙන්න ඉඳ්ඳි 6වසර පන්තියකට ගියා..පොඩි මල්ලිලා ට දැනුවත් කරන්න සංගමයේ වැඩකට..ඒත් ගියාම උන් අපිටත් වඩා දේවල් දන්නවානේ කියලා තේරුණා ආයේ හැරිලා ආවා..කොහෙත් එච්චරයි..

    :(:(:(:(
     
    Status
    Not open for further replies.