එළකිරි කොල්ලෙක්;14036061 said:
හැමදාම වගේ ඒ කාලෙ ඉස්කෝලෙ ඔය සීන් එකටම ඔෆීස් එක ඉස්සරහ දනගස්සල ඉඳලා තියෙනවා.මම හිතන්නෙ ඉස්කෝලෙම වැඩිම ක්‍රිකට් ගහන්න කියලා කට්ටි පැනිලි Record එක තිබුනෙ මට.
ඒ වුනාට ඉතින් term testවල මුල නිසා සර්ල මිස්ලගෙන් අවුලක් නෑ








