uba kamath nam me sindhuwa diyan nimesh chamikage "uthum adare".
setwenne nae kiyala hithnwa nam epa.dinithiwath
elakiri radio ahnna siyalu dena ekathukaragnnwa![]()
.
ජම්බෝ ක්‍රෂ් ඕනේ...
මට මගේ සුදු මැණිකට වෙනුවෙන්.. ජෝති පාල මහතාගේ ඔබ මට වාසනා සින්දුව ඕනේ... එයාගේ නමත් වාසනා... බොරු කියනන් ඕනේ නේ .. එය ලැබුනට පස්සේ තම මට ගොඩක් දේවල ලැබුනේ...
ඒක ඇත්ත පෙනුමෙන් මනින්න බෑ බන්. ඒත් අද කෙල්ලෝ මනින්නේ පෙනුමෙන් තමා.
![]()


උඹ කියන කතාව ඇත්ත...ඇත්තටම ඒ කාලේ කොච්චර සුන්දරද,ඇයි අද ළමයින්ට ඒ සුන්දර ලෝකයක් ගැන නොහිතෙන්නේ..මට ඒ ගැන ලොකුම කලකිරීම ඇති උනේ මම ඉස්කෝලෙන් අවුට් වෙන්න ඉඳ්ඳි 6වසර පන්තියකට ගියා..පොඩි මල්ලිලා ට දැනුවත් කරන්න සංගමයේ වැඩකට..ඒත් ගියාම උන් අපිටත් වඩා දේවල් දන්නවානේ කියලා තේරුණා ආයේ හැරිලා ආවා..කොහෙත් එච්චරයි..
එන්න එන්න....... මෙහෙන් එන්න දෙන්න.... ආ මෙන්න... ගන්න බොන්න...
21කට කලින් පැනලා යන්න බැලුවේ.
![]()