දඩබ්බරයා;14110782 said:machan photo tika penennam eth eth me kella man dannawa....dannawa kiyanne eki mawa danne na...me kella karala thiye udau upkara nisa ahinsaka laminta...man danne...me kella mara samaja sevayak karana kellek.. ahinsaka duppath laminta udau karagena inna kellek...methana photo danna watin na machan me kellage ....puluwannam ayin karala dapan...thanx...(kohamath pic tikanam dan penne na..nama nisai man kiuwe...)
aniwa machan.. math dakala tiyenawa meya Tv programme ekakata awith hitiya. puduma ahinsaka kenek. lamai gana godak dewal therum aragena lamai wenuwen wada karana kenek. pls macho hoda ayata api garu karala wada karamu..

හරියට හරි මචන් .....මේකේ ෆොටෝස් දාල මේ කෙල්ල ව චාටර් කරන්න එපා ..මේ කේ ඉතින් ලස්සන කෙල්ලෙක් ගේ ෆොටෝස් දැම්මොත් මා ඇතුළු සියලුම දෙනා ඒ දිහා බලන්නේ වැරදි විදිහටනේ
ජානකි සුරියආරච්චි කියන්නෙ නිලියක් මොඩල් කෙනෙක් නෙවෙයි මොල්ද
යකෝ ළමා කතා රචිකාවියක් ගොන් ආතල් දෙන්න එපා මිනිහෝ
පින්තුරේ හොද වෙලාවට පෙන්නේ නෑ හැබැයි මේක දාල තියෙන සෙක්ෂන් එකයි සමහරක් උන්ගේ කමෙන්ට් දැක්කම කියන්න පුළුවන් මොකද්ද වෙලා තියෙන්නෙ කියලා
හරියට කරන දෙ බලල දාපන්