2012 Dec 11 - ElaKiri Radio! - Back to Back with Somapaala

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Enrique%2BIglesias%2B-%2BDirty%2BDancer%2BRemix%2B%2528feat.%2BLil%2BWayne%252C%2BUsher%2B%2526%2BNayer%2529%2BLyrics.jpeg


    මේවා දල අපිව ෆෝරම් කරන්න එපා... :no:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    පූස්;14036752 said:
    මම පොඩ්ඩක් මිසින් උනා.
    මම කැපෙන්න යන්නෙ ත්‍රෙඩ් එකෙන්. ත්‍රෙඩ් එකේ ඉන්න ආසයි.
    හෙට උදේම යන්න ඕනෙ ගමනක් තියෙනවා.

    ඒක නිසා රේඩියෝ එක අහන් ඉන්නවා නින්ද යනකන්:D:):cool:

    Good Night Amigos :yes::yes:

    Good-Night-Glitters-6.gif


    එල පුසා...
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    පූස්;14036752 said:
    මම පොඩ්ඩක් මිසින් උනා.
    මම කැපෙන්න යන්නෙ ත්‍රෙඩ් එකෙන්. ත්‍රෙඩ් එකේ ඉන්න ආසයි.
    හෙට උදේම යන්න ඕනෙ ගමනක් තියෙනවා.

    ඒක නිසා රේඩියෝ එක අහන් ඉන්නවා නින්ද යනකන්:D:):cool:

    Good Night Amigos :yes::yes:

    Good-Night-Glitters-6.gif

    ඕ කේ හොර පූස් ආපහු සෙට් වෙමු:)
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මම කැමතියි නෑනට...........
    .......... නෑන කැමති නෑ මට

    එතනින් එහා අහන්න බැරි උනා බන්:(
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    කෙල්ල අපිරිසිදුයි කියලා ලු ඔය කියන්නේ...
    සබන් කෑල්ලක් ඔය කෑල්ලට දීලා වරෙන්
    හොඳට ඇගේ ඇඟේ උලලා පිරිසිදු වෙලා එන්න කියලා...
    :lol::lol::lol::lol:


    34.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එළකිරි කොල්ලෙක්;14036738 said:
    Randike කොහොම ද කොල්ලා??
    උඹේ ෂෝ එකට සෙට් වෙන්න ඉන්න දවසට මොකක් හරි යෙදෙනවා බං.
    අනිව ඊළඟ එකට සෙට් වෙන්නම්

    11.gif


    :confused::confused::confused:

    හෙට එවෙන්නෙත් නැතෙයි
    ඒ කියන්නේ..