පූස්;14036752 said:මම පොඩ්ඩක් මිසින් උනා.
මම කැපෙන්න යන්නෙ ත්රෙඩ් එකෙන්. ත්රෙඩ් එකේ ඉන්න ආසයි.
හෙට උදේම යන්න ඕනෙ ගමනක් තියෙනවා.
ඒක නිසා රේඩියෝ එක අහන් ඉන්නවා නින්ද යනකන්
Good Night Amigos
![]()

හෙට එවෙන්නෙත් නැතෙයි
ඒ කියන්නේ..

එළකිරි කොල්ලෙක්;14036828 said:හෙට නම් එවෙන්න ඇහැක් වෙයි,
එන්නම් අනිවා


FIt Ma Thama අඩේ some උඹ නම් සාසනේ නම් පරිහරණය කන්න එන්න එපා මම සිවුරු හරිනවා අම්මපා..



