ලස්සන කෙල්ලෙක්. පව් මේ වගේ චාටර් ජොබ් එකක් කරන්නේ.

හ්ම්.. ඒක නම් ඇත්ත බං.. හැබැයි ඉතිං ඒකි ගොඩක් ආසාවෙන් තමා ඒ රැකියාව කරන්නෙ..
dance kala kiyala baduwak wennne nhane ban, hariyata piliwelata karanawanam ekath honda rakiyawak

ලස්සන කෙල්ලෙක්. පව් මේ වගේ චාටර් ජොබ් එකක් කරන්නේ.
ude 9-5 wenakan office ekaka p** denathuwa mehema job ekak karana eka koctahara relax da ban

මොනවා උනත් නඩුව දවසෙ දුන්න ටොක තමයි එල..
" පොලිසියෙ අයට මොලයක් තිබ්බානම් මෙ නඩුව දුර දිග යන්නෙ නෑහෑ කියලා"
පොලිසියෙ උන්ට මාර චාටර් එක..









