පරණ එකක්නේ බලල නම් නෑ
nathooo
e meke film eka
meka aluthen yanna thiyana drama ekak
yanne sirasa tv
පරණ එකක්නේ බලල නම් නෑ
movie එක බැලුව, අවුරුදු 10කට විතර කලින්. One of the best movies ever made in sri lankan cinema as far as i know..![]()





මටනම් කියන්න තියෙන්නේ මේච්චරයි ගිනි අවි සහ ගිනිකෙළි කියන්නේ ලංකාවේ බිහිඋන හොදම නිර්මාණ වලින් එකක්..සිරසේ ගොන්නු ටිකක එකත් මෙගා කරලා කල තියෙන්නේ අනික පත්මේ ගේ චරිතය ට හොදටම ගැලපෙන්නේ ජැක්සන් ඇන්තනී..









meaka sirasa da yanna. ad eaka danawa da???

wedi thiyena scene eka mamath dakka eeth nodakka wage hitiye, anik tika aulak nathi hinda..
Movie ekanam 16+ nemei ban. .ekathanaka "Watthe Hulan" kiyala kiyanawa echarai![]()


