Giniavi saha Ginikeli

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේක ප්‍රෙමදාසගේ කාලේ නේද? කුඩු,ඩ්‍රග්ස් කියන්නේ ධනාවාදය විසින් නූගත් තරුනයන් විප්ලවකාරී මගක ගොස් සමාජය වෙනස් කරමින් සාධාරන ලෝකයන් නිර්මානය කරන්න යන එකට ගෙනාපු බෙහෙතක්.බලාපොරොත්තු විරසක වුන අය කුඩු වලට හුරු කරලා ඔවුන් විනාශ කර ධනවාදීන් සමාජය පීඩාවට පත් කරමින් සූරාකෑමට හදපු එකක්.මේක දකුනු අමෙරිකාවේ වාමාංශික විප්ලවවාදී තරුනයන් නිෂ්ක්‍රිය කරන්න ඇමරිකාව භාවිතා කරපු එකක්.සමජවාදය තුල කුඩු ජාවරම්කරුවන් සහ කුඩු කාරයන් සිටියේ නෑ.මෙමගින් ලෝකය පාලනය කරන්නේ මොන තරම් අඥාණයන් පිරිසක් බවට ඔයාලට තේරෙනවා ඇති.:lol:

    :D:nerd::nerd:

    ඔය ටෙලිය කලින් ගියපු එකක් ද ? නැත්නං යන එකක් ද ? කවද්ද යන්නෙ ?

    Superb Post
    +8

    ඉස්සරහට යන්න තියෙන එකක් :yes:
     
    • Like
    Reactions: Zeus

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    මේකේ පොත තියෙනවද මචන්ලා කව්රුහරි ගාව ?? තියෙන පින්වතෙක් ලින්ක් එක upload කරනවද?
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    වෙඩි තියන එව ටික පොඩ්ඩක් අවුල් වගේ
    මේක 16+ වගේ නේද බන්

    wedi thiyena scene eka mamath dakka eeth nodakka wage hitiye, anik tika aulak nathi hinda..
    Movie ekanam 16+ nemei ban. .ekathanaka "Watthe Hulan" kiyala kiyanawa echarai :lol:
     

    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    movie එක බැලුව, අවුරුදු 10කට විතර කලින්. One of the best movies ever made in sri lankan cinema as far as i know..:yes:
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    ඔය ටෙලිය කලින් ගියපු එකක් ද ? නැත්නං යන එකක් ද ? කවද්ද යන්නෙ ?

    Superb Post
    +8

    meka machan aluthen yana tele drama ekak
    yana date ekak gana nam thama danne na
    dana gaththama daannam :)
    sirase yanne
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    මේකේ පොත තියෙනවද මචන්ලා කව්රුහරි ගාව ?? තියෙන පින්වතෙක් ලින්ක් එක upload කරනවද?

    :confused::confused::confused:
    eka gana nam danne na machan
    labunoth dennam :)