අද නම් ගොඩක් වෙලා ඉන්න බෑ බන්
virus උණක් හැදිලා ඉන්නේ
ලබන ආත්මේ තමා ආයේ එලකිරි එන්න වෙන ලයින් එකක් තියෙන්නේ

ඔව් බං...වින්ඩෝස් දැම්මාව හරිගියා

පිස්සු කතා කියවන්නෙ එපා යකෝ...අද නම් ගොඩක් වෙලා ඉන්න බෑ බන්
virus උණක් හැදිලා ඉන්නේ
ලබන ආත්මේ තමා ආයේ එලකිරි එන්න වෙන ලයින් එකක් තියෙන්නේ